අනුර කරුණාතිලක
Appearance
අනුර කරුණාතිලක | |
|---|---|
| Anura Karunathilaka | |
| නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍ය | ටී. බී. සරත් |
| පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | ජාතික ලැයිස්තුව |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 31 දෙසැම්බර් 1967[1] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ශ්රාස්ත්රධාරී |
අනුර කරුණාතිලක, පා.ම. (ඉංග්‍රීසි: Anura Karunathilaka; උපත 31 දෙසැම්බර් 1967[1]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම". මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.