අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
Appearance

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 23 කි. එනම්
- අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නුවරගම් පළාත නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්රිත ලිපි
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- ශ්‍රී ලංකාවේ පළාත්
- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
- ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා
- ශ්‍රී ලංකාවේ පළාත් සභා