Jump to content

අනුජංඝාස්ථිය

විකිපීඩියා වෙතින්
අනුජංඝාස්ථිය
මානව දේහය තුළ අනුජංඝාස්ථියේ පිහිටීම (රතු පැහැයෙන්)
මානව පාදයේ හරස්කඩක, මධ්‍යයට ආසන්නයේ අනුජංඝාස්ථිය දැක්වේ (මෙහි වාග්මාලාව ලතින් සහ ජර්මන් බසින් වේ)
තොරතුරු
ලතින්(os) fibula
සන්ධිවලඋත්තර සහ අධර ජංඝා-අනුජංඝාස්ථි සන්ධිය
වළලුකර
හඳුන්වනයන්
ග්‍රේ ගේp.260
TAA02.5.07.001
FMA24479
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
3D Medical Animation still shot of Fibula structure
අනුජංඝාස්ථියේ ව්‍යුහයේ ත්‍රිමාණ වෛද්‍ය සජීවිකරණයක නිශ්චල ඡායාරූපයක්

අනුජංඝාස්ථිය (බහු. අනුජංඝාස්ථි) හෝ කෙණ්ඩා අස්ථිය යනු ජංඝාස්ථියේ පාර්ශ්වීය පෙදෙසේ ඇති පාද අස්ථියක් වන අතර එය ඉහළින් සහ පහළින් ජංඝාස්ථිය හා සම්බන්ධ වේ. එය එම ප්‍රදේශයේ වූ අස්ථි දෙකෙන් කුඩා එක වන අතර එහි දිගට සමානුපාතිකව, සියලුම දිගු අස්ථි වලින් සිහින්ම වේ. එහි ඉහළ අන්තය කුඩා වන අතර, ජංඝාස්ථියේ හිස පිටුපසට වන්නට, දණහිස් සන්ධියට පහළින් ස්ථානගතව ඇති අතර දණහිස් සන්ධිය සෑදීමට දායක නොවේ. එහි පහළ අන්තය තරමක් ඉදිරියට නැඹුරු වන අතර එමඟින් ඉහළ කෙළවරට ඉදිරිපස තලයක පිහිටා ඇත; එය ජංඝාස්ථියට පහළින් නෙරා වළලුකර සන්ධියේ පාර්ශ්වීය කොටස සාදයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අනුජංඝාස්ථිය&oldid=794807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි