අධෝවාතය
පෙනුම
අධෝවාතය යනු, ආන්ත්‍රිකයෙහි සිට ගුදය ඔස්සේ වායුව අපහරණය කිරීම වන අතර, පොදු ව්‍යවහාරයෙහි ආපාත වායුව පිටකිරීම ලෙසින් හැඳින්වෙයි. ආමාශයෙහි හෝ බඩවැලෙහි හෝ ජනිත වන වායුව සඳහා වෛද්‍ය විද්‍යාත්මක වචනය වන්නේ "ප්‍රාධ්මාව" යන්නයි.[1]
- ↑ "Medical Dictionary: Flatus". Merriam-Webster. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2015.