අධ්‍යයනාංශය
පෙනුම
අධ්‍යයනාංශයක් යනු, විශ්වවිද්‍යාලයයක හෝ විද්‍යාලයයක හෝ පීඨයක් තුල කිසියම් ශාස්ත්‍රීය ශික්ෂණයක් සඳහා කැපවූ කොට්ඨාශයකි.එක්සත් රාජධානියෙහි සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල, විශ්වවිද්‍යාලයයන් විසින් පීඨය යන වචනය භාවිතා කිරීමෙහි ප්‍රවණතාවයක් ඇත; මෙම පීඨයන් සාමාන්‍යයෙන් වුවත් සැමවිටම නොව තවදුරටත් ශාස්ත්‍රාල හෝ අධ්‍යයනාංශ හෝ වෙතට බෙදනු ලැබෙයි.