අඟහරු (නක්‍ෂත්‍රය)

විකිපීඩියා වෙතින්
(අඟහරු ග්‍රහලොව (නක්‍ෂත්‍රය) වෙතින් යළි-යොමු කරන ලදි)
අඟහරු ග්‍රහලොව
සිරුර:රතු ඇස්, පළල් පපුව, ඉලිප්පුණු නහර
වාහනය:මොණරා
ආයුධය:රණ අංකුසය
පළඳනා:ඔටුන්න
තනතුර:සේනාධිපති
පාට:ලේ රතු
අවතාරය:නරසිංහ
වාසස්‍ථානය:අග්නිස්ථානය
ලිංගය:පිරිමි
ක්‍රෑර/සෞම්‍ය බව:ක්‍රෑර
දිසාව:දකුණ


අඟහරු නව ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙකි. පාප ග්‍රහයෙකු වන නමුත් සමහර උසස් ගත්ගුණ වලට ප්‍රධාන වෙයි. කේන්ද්‍රෙය් අඟහරු දුර්වලවීම පුද්ගලයන් අධෛර්යමත්වීමට හේතුවේ. අඟහරු, කුජ, භූමි පුත්‍ර ආදී නම් වලින්ද හඳුන්වයි.

සිරුරේ අඟහරු අධිපති ස‍්ථාන[සංස්කරණය]

  • නළල
  • ලිංගික අවයව
  • ලේ
  • මස් පිඬු

අඟහරු සාදන රොග[සංස්කරණය]

  • තද උණ
  • ආයුධ තුවාල
  • ගබ්සා
  • විසවීම්

හඳහනේ අඟහරු පිහිටන ස්ථානය අනුව ඵල[සංස්කරණය]

1. ලග්නය[සංස්කරණය]

2. දෙවැන්න[සංස්කරණය]

3. තුන්න්න[සංස්කරණය]

4. සතරවැන්න[සංස්කරණය]

නෑයෝ තමාට විරුද්ධවේ. මුරණ්ඩුය

5. පස්වැන්න[සංස්කරණය]

[සංස්කරණය]

හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.

"https://si.wikipedia.org/w/index.php?title=අඟහරු_(නක්‍ෂත්‍රය)&oldid=358390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි