Jump to content

අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය

විකිපීඩියා වෙතින්
අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය
Active1955 - වර්තමානය
Roleපුහුණු කිරීම
Stationචීන වරාය ගුවන් හමුදා කඳවුර

අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලික නියමු පුහුණුව සිදු කරයි. එය දැනට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇත. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම පියාසර බලඝණයයි.[1]

කාර්යභාරය

[සංස්කරණය]
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් සඳහා මූලික පියාසර පුහුණුව
  • උසස් සහ ප්‍රහාරක පරිවර්තන පුහුණු පාඨමාලාව
  • මූලික ගුවන් ගමන් පාලක පාඨමාලාව
  • karakorum-8 හරහා සීමිත ගුවන් ආරක්ෂාව

භාවිතා කරන/කළ ගුවන්යානා

[සංස්කරණය]
  1. ^ "THE "CRADLE OF MILITARY AVIATORS" IN SRI LANKA, THE NO 1 FLYING TRAINING WING COMPLETES 70 YEARS OF PROUD SERVICE TO THE NATION | Sri Lanka Air Force". www.airforce.lk. සම්ප්‍රවේශය 2021-09-11.