අංක ගණිත රැහැන
![]() | This article needs more links to other articles to help integrate it into the encyclopedia. (2013 ජූනි) |
අංක ගණිත රැහැන, හෝ ගැටැති රැහැන යනු, බොහෝ ගණිතමය සහ ජ්‍යාමිතික ගැටළු විසඳීමට භාවිතා කල හැකිව තිබූ සහ මධ්‍යතන යුගයේ පුළුල් භාවිතයෙහි පැවතුණු අංක ගණිතමය මෙවලමකි. අංක ගණිත රැහැනක සාමාන්‍යයෙන් සම අන්තර වල පැවති ගැට 13 ක්—එබැවින්, එය සමහරවිට හැඳින්වුනේ දහතුන් -ගැට-රැහැන යනුවෙනි— අවම වශයෙන් පැවතිණි. මෙයට වඩා බොහෝ ගැට තිබුණේ නම්, විශේෂයෙන් ගුණකිරීම සහ බෙදීම සඳහා උපකාරී වුණි.
මධ්‍යතන ගෘහ නිර්මාණ ශිල්පයෙහිදී, ගැටැති රැහැන ගෘහ නිර්මාණ ශිල්පීන්ට අත්‍යාවශ්‍යක වූයේ, සමපාද සහ සෘජු-කෝණාස්‍ර ත්‍රිකෝණ මෙන්ම, වෘත්ත තැනීමටද එය ඉවහල් වුනු නිසාය.
හෝර්ටස් ඩෙලිසියරම්හී සංස්කාරී කලා විස්තර කොට දැක්වීමේදී , අංක ගණිතය පිළිබඳ රූපකය ලෙස දැක්වෙන්නේ ගැටැති රැහැනක් සහිත ස්ත්‍රී රූපයකි.
අංක ගණිතමය කෘත්‍යයන්[සංස්කරණය]
අංක ගණිතය | |||
එකතුකිරීම | X + Y = Z | පළමුව X ගැට සංඛ්‍යාවක්ද, ඉක්බිතිව Y සංඛයාවක්ද ගණිනු ලැබේ. ගණිනු ලැබූ මුළු ගැට සංඛ්‍යාව Z වෙයි. | නිද.: 5 + 4 = 9![]() |
අඩුකිරීම | X - Y = Z | පළමුව X ගැට සංඛ්‍යාවන් ගැණ, ඉන්පසු ගැට Y සංඛ්‍යාවක් 'ගැණීම අතහරිනු ලැබේ'. ඉතිරි වන ගැට සංඛ්‍යාව Z වෙයි. | නිද.: 9 - 4 = 5![]() |
ගුණ කිරීම | X * Y = Z | ගැට X සංඛ්‍යාවක් ගණිනු ලැබ, ප්‍රතිඵලය වශයෙන් ලැබෙන් දිග Y වරක් සිදු කරනු ලැබෙයි. ගණිනු ලැබූ මුළු ගැට සංඛ්‍යාව Z වෙයි. | නිද.: 4 * 3 = 12![]() |
මෙම ලිපිය ප්‍රවර්ගකරණයට අනුව ප්‍රවර්ග කර නොමැත. ප්‍රවර්ග එක් කරමින් ප්‍රවර්ගකරණයට දායක වන්න. (ජූනි 2013) |