"ලෝකයේ වෙසෙන භයානක ම බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
බැක්ටීරියා මගින් සුළු සහ මාරාන්තික රෝග තත්ත්ව ඇති වන අතර දහස් ගනක් මිය යමින් සිටී
(වෙනසක් නොමැත)

18:39, 13 දෙසැම්බර් 2017 තෙක් සංශෝධනය

බැක්ටීරියා මගින්  සුළු සහ මාරාන්තික රෝග තත්ත්ව ඇති වන අතර මෙම අන්වීක්ෂීය ජීවීන් නිසා වර්ෂයකට මිනිසුන් මිලියන ගණනක් මිය යමින් සිටී. මෙම බැක්ටීරියා මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වන අතර පද්ධතිවල ක්‍රියාකාරීත්වය දුර්වල කරයි.  නමුත් මෙවැනි සමහර බැක්ටීරියා වර්ග මිනිසාට  බොහෝ ප්‍රයෝජනවත් වන අතර තවත් බොහෝ බැක්ටීරියා වර්ග ඉතාමත් මාරාන්තික වේ.

මෙම මාරාන්තික බැක්ටීරියාව මිනිස් සිරුර තුළ බහුල වශයෙන් පවතින බැක්ටීරියා විශේෂයක් වේ. එමෙන්ම මෙම බැක්ටීරියාව බොහෝ විට නිරෝගී තරුණ සහ මහලු අයට අහිතකර වන අතර බොහෝවිට මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් ශරීරයේ ලේ ගැලීම් සිදුවේ.

හුස්ම ගැනීමේදී  යම්  අපහසුතා, කතා  කිරීමේ අපහසුතා සහ සමස්ත ශරීරයේම ක්‍රියා අඩපණ කරන මෙම බැක්ටීරියාව මිනිසාගේ ස්නායු පද්ධතියට ආසාදනය වේ. මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් අංශභාගය සහ හුස්ම ගැනීම අපහසු වීමෙන් මරණයට පත් වීම භයානකම ප්‍රතිඵලය වේ.

උණ සන්නිපාතයට හේතු කාරකයක් වන මෙම බැක්ටීරියාව හේතුවෙන් පසුගිය වසරේ මරණ සංඛ්‍යාව 216,000 බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි. මෙම බැක්ටීරියාව මුත්‍ර සඳහා ද ආසාදනය වන අතර සමහර පුද්ගලයින්ගේ මෙම ආසාදන තත්ත්වය පිටතට පෙන්නුම් නොකරයි.

කොළරාව රෝගයට රෝග කාරක වන මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි මෙම රෝග තත්වය සුව කිරීම්ට එන්නත් ලබාගත හැකි නමුත් එමගින් සීමිත ආරක්ෂාවක් සහ සනීපාරක්ෂාව පමණක් ලබාගත හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට දරුවන් 58,000 ක ප්‍රමාණයක් මිය යන, වැඩිහිටියන් මරණ වලට වඩා ආබාධිත තත්වයන්ට ගොදුරු කරන මෙම බැක්ටීරියාව සුළු තුවාලයකින් වුව ද ශරීර ගත වීමේ අවදානම්ක් ඇත. රෝගකාරක බැක්ටීරියාව ශරීරයට ආසාදනය වී ඇත්නම් ඇඟ ගැහෙන මෙන් රෝගී ලක්ෂණ පෙන්නුම් කරන අතර මෙම රෝග ලක්ෂණ දක්නට ලැබේ නම්  රෝගියා වහාම දැඩිසත්කාර ඒකකයකට මාරු කළ යුතු වේ.මෙම බැක්ටීරියාව ඉතා සුලබ වන අතර ඊට එරෙහිව එන්නත් ලබාගත හැකිය.