"බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
294 පේළිය: 294 පේළිය:
;Official
;Official
*[http://www.bandaranayakecollege.org/ Bandaranayake College]
*[http://www.bandaranayakecollege.org/ Bandaranayake College]
*[http://blog.bandaranayakecollege.org/ Bandaranayake College Blog]

*[http://www.bandaranayakecollege.org/ X-Ban]
;Student Society
*[http://prefects.bandaranayakecollege.org/ Prefects Guild]
*[http://www.bcmediaunit.com/ Bandaranayake College Media Unit Official Web Protal]
*[http://www.nayakanarts.com/ Bandaranayake College Art Society Web Site]



;Alumni
;Alumni
*[http://www.bandaranayakecollegeppa.com/ Bandaranayake College OBA]
*[http://www.bandaranayakecollegeppca.com/ Bandaranayake College Old Commerce Students Web Site]
*[http://www.bandaranayakecollegeppca.com/ Bandaranayake College Old Commerce Students Web Site]

;Sports
*[http://www.bpcacrickters.com/ Bandaranayake College Past Cricketers Web Site]


;Cadet Corp
;Cadet Corp
*[http://www.nayakancadets.org// Bandaranayake Cadet Corp Official Web Site]
*[http://www.nayakancadets.org// Bandaranayake Cadet Corp Official Web Site]

;Image Gallery
*[http://www.asankasri.net78.net// Bandaranayake College Image Gallery (non official)]

;Facebook
*[http://www.facebook.com/group.php?gid=34827110406// Bandaranayake College Official Group]
*[http://www.facebook.com/pages/Gampaha/Bandaranayake-College-Gampaha// Bandaranayake College Fan Page]

;Twitter
*[http://twitter.com/bcgampaha// Bandaranayake College Twitter Profile]

;Youtube Channel
*[http://www.youtube.com/bandaranayakecollege// Official Youtube Channel]


<!--Categories-->
<!--Categories-->

06:56, 2 ජූලි 2011 තෙක් සංශෝධනය

බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.
ගොනුව:Batch5.gif
Location
Map

තොරතුරු
වර්ගයPublic
ආදර්ශ පාඨයScholar Is Always Honored
ආරම්භ කලේ1918
ආදිකර්තෘචාල්ස් සමරසූරිය මහතා
කාර්ය මණ්ඩලයගුරුභවතූන් 350
ශ්‍රේණිශ්‍රේණිය 6 -13 දක්වා
බාලක/බාලිකාබාලක
Age11 to 18
Enrollment5000
වර්ණ(ය)නිල් සහ මදිටිය පැහැය         
Former pupilsList of Bandaranayaka College alumni
වෙබ් අඩවියwww.bandaranayakecollege.org

බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රධාන සහ ජනප්‍රිය පිරිමි පාසැලකි. එය රජය විසින් පාලනය කරන ද්විතීක අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි. මෙම විද්‍යාලය සියලු පහසුකම් වලින් යුක්ත වේ.ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන පිරිමි පාසල් අතුරින් විනයගරුක,ශිෂ්ඨසම්පන්න හෑසිරීමක් සිසුන් තුල දක්නට ලෑබෙන පාසලක් ලෙස බණ්ඩාරනායක විද්‍යාලය කීර්ති නම ලබයි.උසස් පෙල මගින් විද්‍යාලයෙන් සිසුන් විශාල ප්‍රමානයක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨ වලට ඈතුලත් වේ.

ප්‍රධාන කරුණු

  • පිරිමි පාසලකි
  • ශ්‍රේණිය 6 -13 දක්වා (වයස 11-18)
  • අ.පො.ස(සා.පෙළ)/අ.පො.ස(උ.පෙළ)
  • ගුරුභවතූන් 250 ක් පමණ
  • සිසුන් 5000 ක් පමණ


2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසැල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ඨතම පාසැල බවට පත් වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. ශිෂ්‍යයෙකුටසිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී.

ඉතිහාසය

1918 දී ශ්‍රී ලංකාවේ තුළ නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ ශාන්ත මරියා සහ හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාල ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ විය. ශිෂ්‍යයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙනරත්ගම උඩුගම්පොල විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසී පාසලක් ලෙස 1918 දී ආරම්භ විය. ආරම්භයේදී එහි 6, 7, 8 ශ්‍රෙAණී පැවැත්විණි. එහි ප්‍රථම විදුහල්පති තුමා වන්නේ ක‍ය්රකි ී්ප්ර්ිදදරසහ් මහතා වේ. 1921 දී රජය විසින් හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාලය ගම්පහ රජයේ විද්‍යාලය ලෙස දැනට යශෝදරා දේවී බාලිකා විද්‍යාලය පවතින පළමුව ස්ථානයේ ස්ථාපිත කරන ලදි. පසු කාලයේදී එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලෙස වර්තමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි (කසගහවත්ත).

අතීත විදුහල්පතිවරුන්

• මහතාගේ කාල පරිච්ෙජ්දය

විදුහලේ දියුණුව සඳහා එතුමා විසින් විශිෂ්ට සේවයක් සිදු කරන ලදි. ශිෂ්‍ය භට බලකාය විද්‍යාලය තුළ ආරම්භ කිරීමේ ගෞරවය එතුමාට හිමිවේ. ඔහු 1939. 03. 03 දක්වා විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.

එතුමාගේ කාලයේදී සිදු වූ සේවාවන් නම්,

  • කසගහවත්ත ප්‍රදේශයේ එනම් දැනට විදුහල පවතින ස්ථානයේ විදුහල ස්ථාපිත කිරීම.
  • 1956 දී අධ්‍යාපන මාධ්‍ය ඉංගී්‍රසී මාධ්‍යයේ සිට සිංහල මාධ්‍යට වෙනස් කිරීම.
  • විදුහල් ගීතය, විදුහලේ ලාංඡනය නිර්මාණය කිරීම.
  • විදුහලේ නම ීග උග ඍග ෘග බණ්ඩාරනායක මහතාගේ නමින් බණ්ඩාරනායක මහා විද්‍යාලය ලෙස නම් කිරීම.
  • එතුමා අති විශිෂ්ට සේවාවක් 1968. 05. 06 දක්වා සිදු කරන ලදි.

• :1972 - 1979-

එතුමා 1972. 03. 01 දින විදුහල්පති ලෙස පත්විය. සමස්ත ලංකා පාසල් අත්පන්දු ශ+රතාවය පාසල විසින් ජයග්‍රහනය කරන ලද්දේ මෙතුමාගේ පාලන සමයේදීය. සිසුන් සඳහා නව ඉගෙනුම් ක්‍රමවේදයක් ආරම්භ කරන ලදි.

මිශ්‍ර විදුහලක් ලෙස පැවති බණ්ඩාරනායක විද්‍යාලය බාලක විද්‍යාලයක් බවට පත් කළේ මෙතුමාගේ පාලන සමයේදීය.

විදුහලේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

විදුහල්පති ලේඛනය

Name From To
Mr.Charles Samarasuriya
1918
1922
Mr.G.S.Selvia
1922
1924
Mr.E.W.P.Samaranayake
1925
1938
Mr.Dandeniya.H.Silva
1939
1941
Mr.K.A.Peiris
1941
1944
Mr.D.W.P.Samarasinghe
1944
1948
Mr.M.A.R.Cooray
1949
1953
Mr.G.Munasinghe
1954
1968
Mr.S.A.W.Subasinghe
1968
1972
Mr.D.N.Rajapakse
1972
1979
Mr.Dharma Sri Gunapala
1979
1980
Mr.E.Jayanetti Arachchi
1980
1983
Mr.A.J.K.Jayasundara
1982
1983
Mr.P.Udugampola
1983
1988
Mr.P.P.D.T.Aquinas
1988
1991
Mr.S.K.Mallawaarachchi
1991
1992
Mr.R.M.Sumanapala
1992
1998
Mr.M.L.B.Peiris
1998
1998
Mr.B.A.Abeyaratna
1998
2001
Mr.J.H.M.W.Ranjith
2001
2002
Mr.W.M.J.Wickramanayaka
2002
2004
Mr.P.Srilal Nonis
2004
2005
Mr.A.D.M.Daya Bandara
2005
2006
Rev.Labuthale Sudassana Thero
2006
to date

වර්තමානයේ පාසල

වර්තමානයේ සිසුන් 5000 ක් පමණ සියලූ පහසුකම් වලින් සමන්විත පාසලකි. දේශන ශාලා, විද්‍යාගාර,ශ්‍රවණාගාර,පරිගණක විද්‍යාගාර,පිහිනුම් තටාක,ගෘහස්ත ක්‍රීඩාංගන විද්‍යාලය සතුව පවතී. අ.පො.ස. සා/පෙ හා අ.පො.ස. උ/පෙ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා සිසුන් මෙහි වේ. 2000 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත. පෙරදිග හා අපරදිග තුර්ය වාදක කණ්ඩායම් විසින් සමස්ත ලංකා ජයග්‍රහන ලබා ගනී.

නිවාස

ශිෂ්‍යයන් නිවාස 04 කට ඛෙදා ඇත.

01. විජය

02. ගැමුණු

03. තිස්ස

04. පරාක්‍රම

අතීතයේ සිටි විශිෂ්ට රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කරන ලදි. අන්තර් නිවාස තරඟ මගින් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර ගැනීමට අවස්ථා සලසා ඇත.

ක්‍රීඩා

දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.

  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • අත් පන්දු
  • පා පන්දු
  • බොක්සිං
  • චෙස්


  • ක්‍රිකට්
  • සරඹ ක්‍රීඩා
  • හොකී
  • කරාතේ
  • රග්බි
  • බේස් බෝල්


  • බාස්කට් බෝල්
  • ටේබල්
  • ටෙනිස්
  • කැරම්
  • වූෂූ
  • මල්ලව පොර



සමිති සහ සංගම්

සමිති කිහිපයක නම්

  • බෞද්ධ සංගමය
  • ක්‍රිස්තියානී සංගමය
  • පරිගණක සංගමය
  • ගණිත සංගමය
  • රතු කුරුස සංගමය
  • ප්‍රථමාධාර සංගමය
  • ගුවන් විදුලි සමාජය
  • මාධ්‍ය ඒකකය
  • තාරකා විද්‍යා සංගමය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • ඉංග්‍රීසී සාහිත්‍ය සංගමය
  • ජපන් භාෂා සංගමය
  • නාට්‍ය හා රංග කලා සංගමය
  • පරිසර සුරැකුම් සංගමය
  • චිත්‍රපටි සංගමය
  • ඡායාරූප සංගමය
  • චිත්‍ර කලා සංගමය
  • විද්‍යා සංගමය
  • කෘෂිකාර්මික සංගමය

ශිෂ්‍යභට බලකාය

පාසල් ක්‍රියාකරකම්

  • 1988 හමුදා රෝහලට පරිත්‍යාගයන්
  • 1999 කන්දේගම විද්‍යාලයට පරිත්‍යාගයන්
  • 2000 - 2001 කොටුමුදුනයා විද්‍යාලය අලූත් වැඩියා කිරීම
  • 2001 - 2002 කොටුමුදුනයා විද්‍යාලයට පරිත්‍යාගයන්
  • 2003 - 2005 පදවිය අනාරක්ෂිත ගම්මාන වලට පරිත්‍යාගයන්
  • 2005 - 2006 සුනාමි ආධාර ලබාදීම
  • 2006 - 2007 ලේ දන්දීමේ කඳවුරක් පැවැත් වීම

References

External links and sources

Official
Alumni
Cadet Corp
Image Gallery
Facebook
Twitter
Youtube Channel