"අත්තනගල්ල මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

06:19, 2 ජූලි 2011 තෙක් සංශෝධනය

අත්තනගල්ල මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අත්තනගල්ල මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුල ඡන්ද බලප්‍රදේශයක් ලෙස අත්තනගල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය අත 31,463 87.22%
සී. ගුණසේකර ලංකා සමසමාජ පක්ෂය අලියා 4,609 12.78%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,072 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 417
මුළු ඡන්ද සංඛ්‍යාව 36,489
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,948
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 65.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අලියා 38,478 86.64%
ඒ.ඩබ්. ජී. සෙනෙවිරත්න තරුව 5,934 13.36%
වලංගු ඡන්ද සංඛ්‍යාව 44,412 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 360
මුළු ඡන්ද සංඛ්‍යාව 44,772
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 58,322
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.77%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 45,016 92.52%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 3,019 6.20%
අයි. ටින්සි ස්වාධීන කුඩය 621 1.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 48,656 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 369
මුළු ඡන්ද සංඛ්‍යාව 49,025
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 64,310
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.23%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේම්ස් පීටර් ඔබේසේකර III ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 20,985 73.72%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 5,668 19.91%
ගැමුණු කුලසේකර යතුර 1,559 5.48%
මහානාම වික්‍රමසිංහ දොඩම් ගෙඩිය 254 0.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,466 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 162
මුළු ඡන්ද සංඛ්‍යාව 28,628
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,783
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.00%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේම්ස් පීටර් ඔබේසේකර III ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 22,491 82.20%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 4,870 17.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,361 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 121
මුළු ඡන්ද සංඛ්‍යාව 27,482
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,783
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.80%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 26,150 72.16%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 9,615 26.53%
ජේ. කස්තුරිආරච්චි මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 288 0.79%
යූ.එච්.ඩී.එස්. විජේතුංග ඔරලෝසුව 185 0.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,238 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 142
මුළු ඡන්ද සංඛ්‍යාව 36,380
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,735
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.13%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 31,612 75.54%
ජේ.ආර්.පී. සූරියප්පෙරුම එක්සත් ජාතික පක්ෂය අලියා 9,889 23.63%
ආර්.ඒ.ඩී. ඩබ්. රත්නසේකර නැව 349 0.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව 41,850 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 161
මුළු ඡන්ද සංඛ්‍යාව 42,011
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 48,908
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.90%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිමාවෝ බණ්ඩාරනායක අත 30,226 59.05%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න අලියා 19,563 38.22%
චන්ද්‍රා ගුණසේකර යතුර 1,067 2.08%
ටී.ඒ.ඩී.කේ. තඹුගල්ල තරුව 335 0.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 51,191 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 152
මුළු ඡන්ද සංඛ්‍යාව 51,343
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 58,236
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.16%

ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°6′43″N 80°7′58″E / 7.11194°N 80.13278°E / 7.11194; 80.13278