"මීරිගම මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
 
සංස්
1 පේළිය: 1 පේළිය:
'''මීරිගම මැතිවරණ බලප්‍රදේශය''' [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1947|අගෝස්තු 1947]] සහ [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|පෙබරවාරි 1989]] අතරතුර [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවෙහි]] [[මැතිවරණ බලප්‍රදේශය|මැතිවරණ බලප්‍රදේශ]] අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව| බස්නාහිර පළාතේ]] [[ගම්පහ දිස්ත්‍රික්කය| ගම්පහ දිස්ත්‍රික්කයේ]], [[මීරිගම]] නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] [[පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා|මන්ත්‍රීවරුන්]] [[ශ්‍රී ලංකාවේ මැතිවරණ|තෝරා පත්කර ගැනුම]] සඳහා [[සමානුපාතික නියෝජනය|සමානුපාතික නියෝජන]] මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට [[බහුවිධ ඡන්ද ක්‍රමය|ඒක-මන්ත්‍රී]] මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට [[බහු-මන්ත්‍රී]] [[මැතිවරණ බලප්‍රදේශය|මැතිවරණ බලප්‍රදේශ]] 22 ක් ඇති කරන ලදි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.parliament.lk/about_us/electoral_system.jsp|title=ද ඉලෙක්ටරල් සිස්ටම්|publisher=[[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව]]}}</ref> සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989 මහා මැතිවරණයේදී ]] මීරිගම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට [[ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය| ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය]] ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මීරිගම දිගටම පවතියි.

==1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1947|පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1947%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>

{| class="wikitable" border="1" style="text-align:right;"
! align=left width="180"|අපේක්ෂකයා!!align=left width="180"|පක්ෂය!!align=left width="120"|සංකේතය!!align=left width="60"|ඡන්ද සංඛ්‍යාව!!align=left width="60"|%
|-
| align=left| ඩී.එස්. සේනානායක || ||align=left|අලියා||26,762 ||71.49%
|-
| align=left| එඩ්මන්ඩ් සමරක්කොඩි ||||align=left| ලාම්පුව ||10,673||28.51%
|-
| align=left colspan=3|'''වලංගු ඡන්ද සංඛ්‍යාව'''||'''37,435'''||'''100.00%'''
|-
| align=left colspan=3|ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව||462||
|-
| align=left colspan=3|මුළු ඡන්ද සංඛ්‍යාව||37,897 ||
|-
| align=left colspan=3|ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව||55,474||
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||68.31%||
|}

==ආශ්‍රිත==
==ආශ්‍රිත==

18:04, 27 ජූනි 2011 තෙක් සංශෝධනය

මීරිගම මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීරිගම නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීරිගම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මීරිගම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එස්. සේනානායක අලියා 26,762 71.49%
එඩ්මන්ඩ් සමරක්කොඩි ලාම්පුව 10,673 28.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,435 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 462
මුළු ඡන්ද සංඛ්‍යාව 37,897
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,474
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.31%

ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°14′29″N 80°7′57″E / 7.24139°N 80.13250°E / 7.24139; 80.13250