"කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්
සංස්
103 පේළිය: 103 පේළිය:


==1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය==
==1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය==
20 ජූලි 1960 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, ජූලි 1960|පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1960_07_20%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>
20 ජූලි 1960 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, ජූලි 1960|පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1960_07_20%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>


{| class="wikitable" border="1" style="text-align:right;"
{| class="wikitable" border="1" style="text-align:right;"
128 පේළිය: 128 පේළිය:


==1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
==1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1965|හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1965%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>
22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1965|හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1965%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>


{| class="wikitable" border="1" style="text-align:right;"
{| class="wikitable" border="1" style="text-align:right;"
153 පේළිය: 153 පේළිය:


==1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
==1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
27 මැයි 1970 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1970|සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>
27 මැයි 1970 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1970|සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>


{| class="wikitable" border="1" style="text-align:right;"
{| class="wikitable" border="1" style="text-align:right;"
171 පේළිය: 171 පේළිය:
|-
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||82.50%
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||82.50%
|}

==1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
21 ජූලි 1977 දිනදී පැවැත්වුනු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1977|අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1977%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>

{| class="wikitable" border="1" style="text-align:right;"
! align=left width="180"|අපේක්ෂකයා!!align=left width="180"|පක්ෂය!!align=left width="120"|සංකේතය!!align=left width="60"|ඡන්ද සංඛ්‍යාව!!align=left width="60"|%
|-
| align=left| ආනන්ද තිස්ස ද අල්විස් || ||align=left | අලියා||23,249 ||54.46%
|-
| align=left| පි.ඒ.ජේ.නියතපාල || ||align=left| පුටුව ||15,375 ||36.02%
|-
| align=left| කේ. සිරිවර්ධන || ||align=left| තරුව ||3,772 ||8.84%
|-
| align=left| කාලිංග පියදාස ද සිල්වා || ||align=left| මල ||131||0.31%
|-
| align=left| ආනන්ද අල්විස් || ||align=left| හාවා ||124||0.29%
|-
| align=left| වික්ටර් අමරසිංහ || ||align=left| හැන්ද ||37 ||0.09%
|-
| align=left colspan=3|'''වලංගු ඡන්ද සංඛ්‍යාව'''||'''42,688'''||'''100.00%'''
|-
| align=left colspan=3|ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව|||129||
|-
| align=left colspan=3|මුළු ඡන්ද සංඛ්‍යාව||42,817||
|-
| align=left colspan=3|ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව||52,707||
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||81.23%
|}
|}



02:53, 26 ජූනි 2011 තෙක් සංශෝධනය

කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෝට්ටේ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කෝට්ටේ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ගුණවර්ධන අලියා 11,955 56.36%
ආර්. හේවාවිතාරණ කරත්ත රෝදය 7,753 36.55%
ඩබ්. ජී. රත්නායක අත 928 4.37%
ඩී.එෆ්. ගල්හේන තරුව 362 1.71%
සී.ඒ. බොතේජු ගෙය 215 1.01%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,213 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 359
මුළු ඡන්ද සංඛ්‍යාව 21,572
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 45,754
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 47.15%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ගුණවර්ධන අලියා 15,865 53.38%
ආනන්ද තිස්ස ද අල්විස් අත 11,051 37.18%
එන්. ජේ. වී. කුරේ තරුව 2,807 9.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,723 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 164
මුළු ඡන්ද සංඛ්‍යාව 29,887
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 47,510
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.90%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.බී.ආර්. ගුණවර්ධන යතුර 25,050 69.88%
එම්.ඒ.ඒ. තිස්ස ද අල්විස් අලියා 10,244 28.58%
ඩබ්.එච්. ෆොන්සේකා බයිසිකලය 551 1.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 35,845 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 138
මුළු ඡන්ද සංඛ්‍යාව 35,983
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 57,558
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.52%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.ජේ. නියතපාල අලියා 8,850 34.89%
ස්ටැන්ලි තිලකරත්න තරුව 7,110 28.03%
ඩී.එල්. පතිරගේ යතුර 4,969 19.59%
ඩබ්.ඩබ්. ඒ. ප්‍රනාන්දු අත 4,298 16.94%
ඩී.එෆ්. ගල්හේන කුඩය 141 0.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,368 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 89
මුළු ඡන්ද සංඛ්‍යාව 25,457
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,810
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.29%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි තිලකරත්න තරුව 14,589 57.65%
ඒ.ජේ. නියතපාල අලියා 10,447 41.28%
ඩික්මන් විජේසිංහ කරත්ත රෝදය 146 0.58%
ඩී.ඒෆ්. ගල්හේන කලය 125 0.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,307 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 66
මුළු ඡන්ද සංඛ්‍යාව 25,373
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,810
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.04%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි තිලකරත්න අත 20,503 52.37%
ඒ.ජේ. නියතපාල අලියා 18,155 46.37%
කේ. ජිනදාස පෙරේරා කරත්ත රෝදය 388 1.00%
එන්.ඩබ්. ඩි කොස්ටා කුකුළා 103 0.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව 39,152 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 258
මුළු ඡන්ද සංඛ්‍යාව 39,410
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 49,170
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.15%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි තිලකරත්න අත 32,051 56.97%
ආරච්චිගේ ජිනදාස නියතපාල අලියා 24,208 43.03%
වලංගු ඡන්ද සංඛ්‍යාව 56,259 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 156
මුළු ඡන්ද සංඛ්‍යාව 56,415
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 68,383
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.50%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආනන්ද තිස්ස ද අල්විස් අලියා 23,249 54.46%
පි.ඒ.ජේ.නියතපාල පුටුව 15,375 36.02%
කේ. සිරිවර්ධන තරුව 3,772 8.84%
කාලිංග පියදාස ද සිල්වා මල 131 0.31%
ආනන්ද අල්විස් හාවා 124 0.29%
වික්ටර් අමරසිංහ හැන්ද 37 0.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව 42,688 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 129
මුළු ඡන්ද සංඛ්‍යාව 42,817
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 52,707
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.23%

ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°54′10″N 79°54′30″E / 6.90278°N 79.90833°E / 6.90278; 79.90833