"කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්
සංස්
49 පේළිය: 49 පේළිය:
|-
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||62.90%||
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||62.90%||
|}

==1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1956 |තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1956%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956 |publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>


{| class="wikitable" border="1" style="text-align:right;"
! align=left width="180"|අපේක්ෂකයා!!align=left width="180"|පක්ෂය!!align=left width="120"|සංකේතය!!align=left width="60"|ඡන්ද සංඛ්‍යාව!!align=left width="60"|%
|-
| align=left| ඩබ්.බී.ආර්. ගුණවර්ධන ||| || align=left| යතුර ||25,050 ||69.88%
|-
| align=left| එම්.ඒ.ඒ. තිස්ස ද අල්විස් ||||align=left| අලියා ||10,244 ||28.58%
|-
| align=left| ඩබ්.එච්. ෆොන්සේකා ||||align=left| බයිසිකලය ||551||1.54%
|-
| align=left colspan=3|'''වලංගු ඡන්ද සංඛ්‍යාව'''||'''35,845'''||'''100.00%'''
|-
| align=left colspan=3|ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව||138||
|-
| align=left colspan=3|මුළු ඡන්ද සංඛ්‍යාව||35,983 ||
|-
| align=left colspan=3|ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව||57,558||
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||62.52%||
|}
|}



13:05, 25 ජූනි 2011 තෙක් සංශෝධනය

කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෝට්ටේ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කෝට්ටේ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ගුණවර්ධන අලියා 11,955 56.36%
ආර්. හේවාවිතාරණ කරත්ත රෝදය 7,753 36.55%
ඩබ්. ජී. රත්නායක අත 928 4.37%
ඩී.එෆ්. ගල්හේන තරුව 362 1.71%
සී.ඒ. බොතේජු ගෙය 215 1.01%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,213 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 359
මුළු ඡන්ද සංඛ්‍යාව 21,572
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 45,754
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 47.15%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ගුණවර්ධන අලියා 15,865 53.38%
ආනන්ද තිස්ස ද අල්විස් අත 11,051 37.18%
එන්. ජේ. වී. කුරේ තරුව 2,807 9.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,723 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 164
මුළු ඡන්ද සංඛ්‍යාව 29,887
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 47,510
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.90%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.බී.ආර්. ගුණවර්ධන යතුර 25,050 69.88%
එම්.ඒ.ඒ. තිස්ස ද අල්විස් අලියා 10,244 28.58%
ඩබ්.එච්. ෆොන්සේකා බයිසිකලය 551 1.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 35,845 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 138
මුළු ඡන්ද සංඛ්‍යාව 35,983
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 57,558
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.52%


ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°54′10″N 79°54′30″E / 6.90278°N 79.90833°E / 6.90278; 79.90833