"නින්දවූර් මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්
නව ලිපිය |
(වෙනසක් නොමැත)
|
11:16, 25 ජූනි 2011 තෙක් සංශෝධනය
නින්තවූර් මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම බලප්‍රදේශය සමන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය ලෙසින් නම් වෙනස් කෙරිණි . මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, නින්තවූර් සහ සමන්තුරෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී සමන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස සමන්තුරෙයි දිගටම පවතියි.
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් | රේඩියෝ යන්ත්‍රය | 10,017 | 54.81% | |
එම්.එම්. මුස්තපා | කුඩය | 5,390 | 29.49% | |
හාජි එම්. මිර්සා | කුකුළා | 2,655 | 14.53% | |
එම්. ෂෙරිෆ් කාඩර් | හිරු | 215 | 1.18% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,277 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 118 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,395 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 21,087 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 87.23% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් | කුකුළා | 12,115 | 73.63% | |
එම්.ඒ.එම්. ජලල්දීන් | රේඩියෝ යන්ත්‍රය | 4,339 | 26.37% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 16,454 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 94 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 16,548 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 21,087 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.47% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.එම්. මුස්තපා | එක්සත් ජාතික පක්ෂය | අලියා | 13,789 | 59.46% |
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් | කුකුළා | 9,400 | 40.54% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,189 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 210 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,399 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 26,497 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 88.31% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.එම්. මුස්තපා | එක්සත් ජාතික පක්ෂය | අලියා | 13,481 | 49.12% |
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් | රේඩියෝව | 13,406 | 48.85% | |
අයි.එච්. මොහමඩ් කසීම් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 556 | 2.03% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,443 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 84 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,527 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,718 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 92.63% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.ඒ. අබ්දුල් මජීඩ් | අලියා | 13,642 | 54.87% | |
එච්.එල්.එම්. හසීම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 8,615 | 34.65% |
අබ්දුල් ජබාර් | අත | 2,605 | 10.48% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,862 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 82 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,944 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,308 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.34% |
ආශ්‍රිත
- ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.