"මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්
නව ලිපිය |
(වෙනසක් නොමැත)
|
11:13, 25 ජූනි 2011 තෙක් සංශෝධනය
මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මුත්තූර් නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම බලප්‍රදේශය ද්වි-මන්ත්‍රි ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුත්තූර් මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මුත්තූර් දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | %% |
---|---|---|---|---|
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් | අලියා | 3,480 | 43.98% | |
එම්.ඊ.එච්. මොහොමඩ් අලි | කොමියුනිස්ට් පක්ෂය | තරාදිය | 1,760 | 22.24% |
ඊ. සොක්කලිංගම් | තරුව | 1,555 | 19.65% | |
ඒ.සී. චෙල්ලරාජා | කුඩය | 1,118 | 14.13% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,913 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 228 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 8,141 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,649 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 48.90% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.ඊ.එච්. මොහමඩ් අලි | ස්වාධීන | තරාදිය | 6,050 | 64.51% |
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් | කුඩය | 3,329 | 35.49% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 9,379 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 119 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 9,498 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,705 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 56.86% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.ඊ.එච්. මොහමඩ් අලි | එක්සත් ජාතික පක්ෂය | තරාදිය | 10,549 | 84.72% |
ඒ.එච්. අල්විස් | අහස්යානය | 1,902 | 15.28% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,451 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 114 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,565 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,177 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 56.66% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ටී. අහම්බරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 10,685 | 26.73% |
එම්.ඊ.එච්. මොහමඩ් අලි | ස්වාධීන | ඉණිමග | 10,680 | 26.72% |
ඒ.එල්. අබ්දුල් මජීඩ් | මහනහැෂිම | 7,540 | 18.86% | |
එස්.බී. වීරකෝන් | අත | 6,748 | 16.88% | |
ඒ.එච්. අල්විස් | අලියා | 1,488 | 3.72% | |
පී.ඩී.ඊ. වික්ටර් පෙරේරා | කරත්ත රෝදය | 1,165 | 2.91% | |
ජේ.ඒ.පී. තුරෙයිනායගම් | හිරු | 1,075 | 2.69% | |
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් | කුඩය | 298 | 0.75% | |
එන්.ටී. ෆ්‍රැන්සිස් සේවියර් | කුකුළා | 295 | 0.74% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 39,974 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,153 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 41,127 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,520 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 144.20% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ටී. අහම්බරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,304 | 28.88% |
ඒ.එල්. අබ්දුල් මජීඩ් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 13,247 | 28.76% |
එම්.ඊ.එච්. මොහමඩ් අලි | අලියා | 11,417 | 24.78% | |
එච්.ඩී.එල්. ලීලාරත්න | ඉණිමග | 7,916 | 17.18% | |
වික්ටර් පෙරේරා | කරත්ත රෝදය | 181 | 0.39% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 46,065 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 677 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 46,742 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,520 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 163.89% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.ඊ.එච්. මොහමඩ් අලි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 20,237 | 35.64% |
ඒ.එල්. අබ්දුල් මජීඩ් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 16,726 | 29.45% |
එච්.ඩී.එල්. ලීලාරත්න | අලියා | 15,328 | 26.99% | |
ඩී.වී. පවුලිස් | කුරුල්ලා | 3,792 | 6.68% | |
ආර්.එම්. ගුණතිලක | ඉණිමග | 376 | 0.66% | |
එස්.එස්. ඇරුමුගම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 327 | 0.58% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 56,786 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,343 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 58,129 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,516 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 150.92% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ.එල්. අබ්දුල් මජීඩ් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 22,727 | 29.72% |
තංගතුරෙයි අරුණාසලම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 19,787 | 25.87% |
එච්.ඩී.එල්. ලීලාරත්න | ඉණිමග | 18,698 | 24.45% | |
එම්.ඊ.එච්. මොහමඩ් අලි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 15,018 | 19.64% |
බී.ජී. සිරිසේන | ලාම්පුව | 253 | 0.33% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 76,483 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 705 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 77,188 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 44,176 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 174.73% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.ඊ.එච්. මහරූෆ් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 12,530 | 44.99% |
ඒ.එල්. අබ්දුල් මජීඩ් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 7,800 | 28.01% |
එස්.එම්. මකීන් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 7,520 | 27.00% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,850 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 115 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,965 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,389 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 92.02% |
ආශ්‍රිත
- ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.