Jump to content

ඈන් රාජකීය කුමරිය

විකිපීඩියා වෙතින්
(Anne, Princess Royal වෙතින් යළි-යොමු කරන ලදි)

ඈන් රාජකීය කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ.

ඈන් රාජකීය කුමරිය
ඈන් කුමරිය 2021දී
උපතඑඩින්බර්ග් හි ඈන් කුමරිය
15 අගෝස්තු 1950 (1950-08-15) (වයස 73)
ක්ලැරන්ස් මන්දිරය , ලන්ඩන් , එක්සත් රාජධානිය
වල්ලභයා
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ඈන් එලිසබෙත් ඇලිස් ලුවිස්
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
මවදෙවන එලිසබෙත් මහ රැජින
අධ්‍යාපනයබෙනෙන්ඩන් පාසල

උපත- 1950 අගෝස්තු 15

කලත්‍රයා - කපිතාන් මාර්ක් ෆිලිප්ස් (වි. 1973 - දික්.1992) ,සර් තිමොති ලෝරන්ස් (වි.1992)

දරුවන් - පීටර් ෆිලිප්ස් මහතා (උ.1977),සාරා ටින්ඩෝල් ආර්යාව (උ.1981)

මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා

මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු

සහෝදර සහෝදරියො - චාල්ස් කුමරු , ඇන්ඩෘ කුමරු , එඩ්වඩ් කුමරු

සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා , එලිසබෙත් මව් රැජින , ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු , බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

"https://si.wikipedia.org/w/index.php?title=ඈන්_රාජකීය_කුමරිය&oldid=589938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි