Jump to content

ගොනුව:T-l.jpg

විකිපීඩියා වෙතින්

T-l.jpg(315 × 160 පික්සල, ගොනු විශාලත්වය: 10 කි.බ., MIME ශෛලිය: image/jpeg)

සාරාංශය[සංස්කරණය]

                                 සිතියම් /උසස් පෙළ[1-කොටස]                                                      
 
.සිතියමක් යන්න කුමක්දැයි සලකා බැලුව හොත් එහි නිර්වචන කිහිපයක් ඇත
     [1]භුමියේ ආකෘතිය සිතියම වේ.
.එය තව දුරටත් පැහැදිලි කල හොත්...සිතියමක් යනු භූමිය මත දැක්වෙන භොතික හා සංස්කෘතික ලක්ෂණ නිශ්චිත පරිමාණයකට,නිවැරදි දිශා අනුකුලව,නිශ්චිත වර්ණ හා සංකේත භාවිතා කොට අදින ලද්දක්වේ.
  .මුල්ම සිතියමක් නිර්මාණය කර ඇත්තේ මිට වසර 2500[ක්‍රි.පු] පෙර වන අතර ඒ මෙසපොතේමියානු ජාතිකයෙකු විසින් යහම ගෙවත්ත පිළිබද මැටි පුවරුවක තනන ලද්දකි.
  .මල්ම ලෝක සිතියම ග්‍රීක ජාතික ටොලමි විසින් ක්‍රි.පු 150 නිර්මාණය කරනු ලැබූ අතර in පසුව විවිඩ සිතියම් නිර්මාණය කොට ඇත ඒවා නම්
   1.ලෝක සිතියම්
   2.රටවල් දක්වන සිතියම්
   3.කලාප සිතියම්
   4.භූ ගර්භ සිතියම්
        තවද විවිඩ තේමා යටතේද නිර්මාණ කර ඇති /භූ විෂමතා සිතියම්,මාර්ග සිතියම්,දේශගුණ සිතියම්,ස්වභාවික විද්‍යා සිතියම්, ආදී සිතියම් නිර්මාණය වෙ.
                    ශ්‍රිලංකාවේ භාවිත වන සිතියම්
    . මේවා ප්‍රඩාන වර්ග 2කි
     1.ශ්‍රීලංකා අගලේ සිතියම්
     2.ශ්‍රීලංකා මෙට්‍රික් සිතියම්
    
                        ශ්‍රිලංකා අගලෙ සිතියම
     
     ශ්‍රීලංකාවට ආවේණික වූ අගල් හා සැතපුම් භාවිත කොට ශ්‍රීලංකාවට ආවේනික භාෂා පදනම් කොට ගෙන ආවේනික  
     වර්ණ හා සංකේත උපයෝගී කොට නිර්මාණය කර ඇති සිතියම් වෙ
     මෙහි පරිමාණය 1:63360 ප්‍රමාණය වෙ.එසේම අගලේ සිතියම් කොටස් 72 භාවිත වෙ.
  
                         ශ්‍රිලංකා මෙට්‍රික් සිතියම
  
     ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව භාවිත කොට ජාත්‍යන්තර වර්ණ,සංකේත භාවිතා කොට අදිනු ලබන සිතියම් වෙ
     මෙහි පරිමාණය 1:5000 වෙ. එනම් සිතියමේ 1cm කින් භුමියේ 50000 නිරුපනය වෙ.
     එසේම  එක මෙට්‍රික් සිතියමකින් වර්ග කිලෝමීටර් 1000km නිරුපනය වෙ.
     මෙට්‍රික් සිතියම කොටස් 92 කින් සමන්විත වෙ.    
                                                     සටහන:තාරක ලහිරු

බලපත්‍රීකරණය[සංස්කරණය]

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්17:47, 23 ජූලි 2015 17:47, 23 ජූලි 2015වන විට අනුවාදය සඳහා කුඩා-රූපය315 × 160 (10 කි.බ.)Tharaka lahiru (සාකච්ඡාව | දායකත්ව)සිතියම් /උසස් පෙළ[1-කොටස] .සිතියමක් යන්න කුමක්දැයි සලකා බැලුව හොත් එහි නිර්...

මෙම ගොනුව භාවිතා කරන නිසිදු පිටුවක් නොමැත.

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:T-l.jpg&oldid=339668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි