ඇසිටලීන්

විකිපීඩියා වෙතින්
(අ'සෙටිලීන් වෙතින් යළි-යොමු කරන ලදි)
ඇසිටිලීන්
Acetylene
Acetylene
Acetylene - space-filling model
Names
IUPAC name
Ethyne
Systematic IUPAC name
Acetylene
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
ChEBI CHEBI:{{{value}}}
ChEMBL
ChemSpider
DrugBank
ECHA InfoCard 100.000.743 Edit this at Wikidata
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
UN number 1001 (dissolved)
3138 (in mixture with ethylene and propylene)
InChI
SMILES
Properties
Molecular formula C2H2
Molar mass 26.04 g mol−1
Density 1.097 kg m−3
Melting point

−80.8 °C, 192.4 K, −113.4 °F (triple point)

Boiling point

−84 °C, 189 K, -119 °F (subl.)

Acidity (pKa) 25
Structure
Molecular shape Linear
Thermochemistry
Std enthalpy of
formation
ΔfHo298
+226.88 kJ/mol
Hazards
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

ඇසිටලීන් (විධිමත් නාමය: ඊතයින්) යනු C2H2 යන සූත්‍රය සහිත රසායනික සංයෝගයකි. එය හයිඩ්‍රොකාබනයක් වන අතර සරලතම ඇල්කයිනය වෙයි. මෙම අවර්ණ වායුව පුළුල් ලෙසින් ඉන්ධනයක් ලෙස හා රසායනික තැනුම් කොටසක් ලෙසින් භාවිතා වෙයි. ශුද්ධ තත්ත්වයෙහි එය අස්ථායි වන අතර එබැවින්ම ද්‍රාවණයක් ලෙසින් භාවිතා වෙයි.

ඇල්කයිනයක් ලෙසින් ඇසිටලින් සංතෘප්ත වන්නේ එහි කාබන් පරමාණු ද්වයය එකිනෙක හා බන්ධනය වී ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකින් බැවිනි. කාබන්-කාබන් ත්‍රිත්ව බන්ධනය විසින් සමස්ත පරමාණු සතරම එකම සරල රේඛාවෙහි බහාලන්නේ , CCH බන්ධන කෝණ 180° ලෙස පත් කරමිනි. ඇසිටලින් රේඛීය සමමිතික අණුවක් බැවින්, D∞h ලක්ෂ්‍ය කාණ්ඩය එය සතු වෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇසිටලීන්&oldid=533816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි