සිතුවම් කිරීම

විකිපීඩියා වෙතින්


බටහිර ලෝකයේ වඩාත්ම පිලගැනීමට ලක්වූ සිතුවම් අතරින් එකකි මොනාලිසා කඩදාසි, කැන්වස්, ලී, වීදුරු, ලැකර් හෝ කොන්කී‍්‍රට් වැනි මතුපිටක් (ආධාරකයක්) මත වර්ණ තැවරීම සිතුවම් කිරීම ලෙසින් හඳුන්වනු ලබයි. කෙසේවෙතත් සෞන්දර්යාත්මක අර්ථයෙන් ගතකළ ‘සිතුවම් කිරීම’ යන්නෙන් අදහස් වන්නේ අදාල කාර්යය සිදුකරන තැනැත්තාගේ ප‍්‍රකාශනය සහ සංකල්පීය අරමුණ විද්‍යමාන වන ආකාරයෙන් ඇඳීම, රූප ගැලපීම ඇතුළු අනෙකුත් සෞන්දර්යාත්මක කාරණාවන් සංයෝජනය කිරීමේ කි‍්‍රයාකාරකමයි. මෙම කි‍්‍රයාකාරකමෙහි නියැලී සිටින්නන් සංඛ්‍යාව තරම්ම විවිධ හා අතිමහත්වූ අභිප‍්‍රායන් සහ විෂයන් නියෝජනය කිරීමේ, ලේඛනගතකිරීමේ සහ ප‍්‍රකාශ කිරීමේ විධික‍්‍රමයක් ලෙසින් සිතුවම් කිරීම භාවිතා වේ. සිතුවම් ස්වභාවිකවාදී, නිරූපනාත්මක (ස්වභාවික ජීවිතය හෝ භූදර්ශන), ඡායාරූපී, භාවාත්මක වියහැකි අතර සංකේතවාදී හැඟීම් හෝ දේශපාලනික අඛ්‍යානයන්ගෙන් පුරාවාලිය හැක. සිතුවම් කිරීමේ ඉතිහාසයෙන් වැඩි කොටසක් පිරී ඇත්තේ ආධ්‍යාත්මික අරමුණු හෝ අදහස් වලිනි. මෙවැනි සිතුවම් මැටි බඳුන්වල සිතුවම් කළ පුරාණෝක්තිමය චරිත නිරූපනය වන කලාකෘතීන්හි සිට මිනිස් ශරීරය ආධ්‍යාත්මිකභාවයේ විෂය වස්තුවක් ලෙසින් නිරූපිත සිස්ටීන් දේවස්ථානයේ අභ්‍යන්තර බිත්ති සහ සීලිමේ ඇති සිතුවම් දක්වා පරාසයක විහිද යයි.

සිතුවම් කිරිමේ විවිධ ආකාර[සංස්කරණය]

සම්පුර්ණයෙන්ම වාගේ සියලූ සැපයුම් ශිල්පින් අත් සහ ඇගිලි මාධ්‍ය භාවිතා කිරිමට යොදා ගන්නා අතර සමහර අංගවිකල පුද්ගලයන් ඔවුන්ගේ කට සහ කකුල් යොදා ගනි.

පිළිරුව පිළිබද වැඩ කිරිමට පළමුව කලා ශිල්පියාට විවිධ මාධ්‍ය ක්‍රියාකරන ආකාරය පිළිබද අවබෝධයක් ලබා ගත යුතුව ඇත. අගයන් සහ සුවිශේෂ රටාව නිර්ණය කිරිම සදහා වු විවිධ ඇදිම් තම ප්‍රායෝගිකත්ව කොළ වල ඇදිය යුතු අතර එමගින් විවිධ බලපෑම ක්‍රියාත්මක යොදනෙ ආකාරය සලකා බැලිය හැක.

සිතුවම් ඇදිමේදී ක‍්‍රියාත්මක වන පැන්සල් පහර සිතුවමේ පෙනීම පාලනය කිරිමට යොදා ගත හැක. තින්ත සිතුවම් සදහා ආවේණිව කවුළුවක් යොදා ගන්නා අතර එය සමාන්තර රේඛා කණ්ඩායම් වලින් සමන්විතය. හරස් කවුළුව භාවිතයෙන් දිශාවන් දෙකක් හෝ දෙකකට වැඩි විවිධ දිශාවන් ඔස්සේ වු කවුළු මගින් තද විලාසයක් ඇති කරනු ලබයි. කැඩුනු කවුළුවක් හෝ සවිරාම (අතරින් අතර සිදුවන) කැඩුව මෘදු විලාසයක ඇතිකිරිමට භාවිතා වේ. තවද කැඩිම් වල ඝන්තවය මගින් විලාසයේ වැඩි විටක් ලබාගත හැක. සිතුවම් කිරිමේදී තිත් භාවිතා කර වර්ණ සයෝජනයකරය. සුවිශේෂ රටාව හෝ ආවරණය ලබා ගත පැන්සයල් යන සිතුවම් පැන් මගින් වර්ණ සංයෝගකාරක ලබා ගතත්ත් කටු සිතුවම් කිරිමේදී මෙයට සමාන ක්‍රමවේදයක් යොදා ගනියි. හොද ප්‍රතිඵල සදහා කටු සිතුවමේ රේඛා මතුපිට සැකිලි වක්‍ර ඇදිමේ ගැඹුරු ආචරණය නිර්මානය වේ. කොන්ඩය ඇදිමේදී කටු සිතුවිමේ රේඛා හිසකෙස් වැඩෙන දිශාවට යොමු කරනු ලැබේ.

අපේක්ෂිත සිතුවම කලාකරුවාගේ කැමති අත මත පදනම් වේ. දකුණත භාවිතා කරන කලාතුරකින් සිතුවමේ තැවරිම මග හැරිම සදහා වමේ සිට දකුණට අදිනු ලැබේ. සමහර විට පින්තුරයේ ඉතිරි කොටස සම්පුර්ණ කිරිමේදී කලාකරුවාට සිතුවමේ කොසක් හිස්ව තැබිමට සිදුවේ. මෙම කටයුත්ත සදහා දාංගලය :රෙසිනැඑ* යොදා ගත හැක. මෙහිදි ආරක්ෂා කල යුතු ප්‍රදේශයේ හැඩය දුංගලයක් ඉවත් කරන අතර ඉතිරිවන හැඩය සිතුවම් කරන මතුපිටට යොදා ගනු ලැබේ. එමගින් සිතුවම පිරවිමට පෙර මතුපිට අනවශ්‍ය සලකණු ලැබිමෙන් ආරක්ෂා කරනු ලැබේ.

සිතුවමේ කොටසක් ආරක්ෂා කර ගැනිමේ තවත් ක්‍රමයක් නම් මතුපිටට සවිවෙන සේ තින්ත විසිරිමයි. මෙමගින් ගැලවුණු ද්‍රාවන වඩා තදින් තහඩුවට අල්ලා ගන්නා අතර, කැන්විමෙන් වලක්වනු ලබයි. කෙසේ නමුත් මතුපිටට සවිවෙන තින්ත සහ රසායන ද්‍රව්‍ය භාවිතා වන අතර එය ශ්වසන පද්ධතිය කෙරෙහි බල නොපායි. එම නිසා ඒවා හොදින් වාත්‍රාශය ලැබෙන එලිමහන් ප්‍රදේශවල ප්‍රදර්ශනය කළ හැක.

අලෝකරණය-එළිය අඳුර දැක්විම[සංස්කරණය]

විස්තරය The calling of Matthew Carvagio එක් අලෝකය මුලාශ්‍රය මගින් සැදෙන ප්‍රතිබිම්බ ගණන කරන අතර මතුපිට පෙනුම වෙනස්විම ගැන අවධානය යොමු කරයි.

කලා කෘතියක් ඇති කිරිමේදී මුලික උපාංග ඇදිම හෝ පාටකිරිම වේ. අලෝක සහ සෙවනැල්ල එකිනෙක වන ක්‍රියා කිරීම කලාකරුවාගේ මෙවලම් පෙට්ටියේ වැදගත් ක්‍රමයක් අලෝක ප්‍රභවය නියම ස්ථානයේ තැබිම ඉදිරිපත් කරන පනිවිඩයේ සැලකිය යුතු වෙනසක් ඇතිකිරිමට හේතුවේ. ඔහු එම අපෝන ප්‍රභවය මගින් පුද්ගලයෙකු මුහුණේ ඇති රැලි ඉවත් කල හැක. අසාමානතාවයක් සැලකිමේදි තනි අපෝන ප්‍රභවයක් ලෙස දැඩි දිවා අ‍ලෝකය මගින් ඕනෑම මතුපිටක පෙනුම හෝ වැදගත් ලක්ෂණ උද්දීපනය කිරිමේ හැකියාව ඇත.

අලෝකකරණ පවත්වාගෙන යාම පරිගණක දැක්ම සහ පරිගණක චිත්‍ර වල වැදගත් සංකල්පයක් වේ.

නුතන සිත්තම්කරණය[සංස්කරණය]

අලූත් කලාව :්නබමඩදල ්බටකසජසිැා :1්ථඑ බමථ ඩැමරැු* ප‍්‍රංශ භාෂාවෙන් අලූත් කලාව* වමටැබාිඑසක (ජර්මන් භාෂාවෙන් කරුණු ශෛලිය* ලෙස ද හදුන්වන ජාත්‍යන්තර ව්‍යාපාරයක් සහ කලාව, ගෘහ නිර්මාණ හිල්පය සහ භාවිත කලාවේ ශෛලියක් වේ. විශේෂයෙන් 290 වන සියවස් දී (1890-1905* ජනප‍්‍රියතාවයේ උපරිමයට පත් වු අලංකාර කලාවක් විය. 19 වන සියවසේ අධයයන කලාවේ ප‍්‍රතිචාරය, මගින් ඓන්ඃය ද්‍රව්‍ය විස්තර කළ අතර විශේසයෙන් ගත හොත් සහ අනිකුත් හැලැවි ප‍්‍රබෝධවත් මෝස්තර මෙන්ම වඩාත් ෙහෙළියකින් යුත් එල්ලා වැටෙන වක‍්‍ර රේඛා ඇති ආකාර සලකන ලදි.

යුරෝපය පුරා- ග්ලාසිකෝ සිට මොස්කව් සිට ස්පාඤ්ඤය දක්වා මෙම වසර 15 ක් පමන එල්ලා වැටිමේ අලූත් කලාව තදින්ම බලපවත්වන්නට විය. නමුත් එහි බලපෑම ලෝකය පුරා පැතිරිනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස විවිධ විලාශයන් සමඟ බහුලව ප‍්‍රාදේශිය ප‍්‍රවනකතාවයන් ඇති විය. ප‍්‍රංශයේ ්‍යැජඑදර ඨමසප්සා.ි පැඑරද පිවිසුම පැරිසියේ යන ෑපසකැ ී්කකැ භ්බජහ පාසලේ මැද හි දර්ශනය නිරූපණය කරන ලදි. ඩසජඑදර-්‍යදරඒ වලට බෙල්ජියම් ගෘහ නිර්මාණ ශිල්පයේ තිරණාත්මක බලපෑමක් තිබිනි. න්‍මටැබා වැනි සගරා මගින් මෙම ශෛලිය ජර්මනිය පුරා පැතිරවිමට සහය වු අතර එය විශේෂයෙන්ම ප‍්‍ර/ස්තාර චිත‍්‍ර ආකාර විය. තවද වියානා ඉවත්වන්නන් කලාව යන ගෘහ නිර්මාණ ශිල්පිය ඕස්ටි‍්‍රයා හන්රේහි පුරා පැතිරවිමට බලපෑම් කරන ලද අලූත් කලාව විවිධ වු පුද්ගලයන්ගේ ව්‍යාපාරයක් වු අතර එහි ඨමිඒඩල ණසබසඑල ක්‍ය්රකැර ඍැබබසැල ඵ්ජනසබඑදියල ්කදෙරි ඵමජය්ල ඍැබැ ඛ්කසුමැල ්බඑදබහ ඨ්මාක සහ ඛදමසි ක්‍දපරෙර ඔසෙේබහ යන පුද්ගලයන් වුහ. ඔවුන් එක් එක් දෙනා ඔවුන්ට ආවේනික ආකාරයෙන් මෙම කලාව තේරුම් කරන ලදි. 20 වන සියවසේ නවීනතම ශෛලින් පැමිණිමත් සමග අලූත් කලාව කල්ගිය විලාසිතාවක් ලෙස යටපත් විය. අද දකින ලබන ලද නවිනතම ශෛලින් නව සම්ප‍්‍රදායක ඓතිහාසිකවාදයේ සහ නුතනවාදයේ වැදගත් පාලයක් ලෙස දැකිය හැක. තවදුරටත් අලූත් කලාව සිහිවටන යුනෙස්කෝව විසින් ඔවුන්ගේ ලෝක උරුම ලැයිස්තුවේ සංස්කෘතික උරුමයන් සදහා වන වැදගත් දායකයක් ලෙස හදුනාගෙන ඇත. ඍසට් ඛ්එසඩස් හි ඇති ඓතිහාසික මධයස්ථාන යුරෝපයේ අලූත් කලාවේ ගොඩනැගිලි වල කදිම එකතුවක් ලෙස සලකනු ලැබේ. මෙය 1997 දී ලැයිස්තුවක් ලෙස සදහන් කර ඇති අතර ලෙරුසෙල්ස් හි ගෙවල් හතරක් 2000 දී එකතු කරන ලදි. මේවා අලූත් කලා ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ වු බාහිර උදාහරණ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සිතුවම්_කිරීම&oldid=464459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි