දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා

විකිපීඩියා වෙතින්
(ශුද්ධවූ දේව ජුවාම් මුනිතුමා වෙතින් යළි-යොමු කරන ලදි)
දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා, O.H.
දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා මුරීයො විසින් (1672)
උපතමාර්තු 8, 1495(1495-03-08)
මොන්චිමෝරොනෝවො, ඒවොරා, පෘතුගාලය
මරණයMarch 8, 1550(1550-03-08) (වයස 55)
ග්‍රනාඩා, ස්පාඤ්ඤය
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේසැප්තැම්බර් 21, 1630, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන අර්බන් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේඔක්තොම්බර් 16, 1690, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානදෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමාගේ බැසිලිකාව, ග්‍රනාඩා, ස්පාඤ්ඤය
මංගල්‍යය දිනමාර්තු 8
ලාක්ෂනික ගුණාංගදානය; පටිය; කටු ඔටුන්න; හෘදය
අනුග්‍රාහකත්වයපොත් අලෙවිකරන්නන්, රෝහල්, හෙදියන්, මානසික අබාධිතයන් හෝ මරණාසන්නවුන්