දිගම සිංහල ගීත ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ප්‍රසිද්ධියට පත් සිංහල ගීත වලින් දිගම ගීත ඇතුලත් ලැයිස්තුව.

දිගම සිංහල ගීය[සංස්කරණය]

දිගම කාලයක් ගායනා කරන සිංහල ගීතය ලෙස සෑහෙන කලක් රැදී සිටි මොහිදීන් බෙග් විසින් ගායනා කල ඔබෙ රාගී මන කැළඹේදෝ (බුද්ධං සරණං ගච්ඡාමී) යන ගීතය අභිබවා 2012 වසරේදී දිගම සිංහල ගීතය ලෙස සමන් ලෙනින් ගායනා කරන රාවන ගීතය ඉදිරියට එන ලදී. එම වාර්තාව 2013 මැයි මසදී රාවන සොයුරන් විසන්ම නිපදවූ සක්වස් ගීතය විසින් බිද දමන ලදී. 2013 නොවැම්බර් මස රාවන සොයුරන් විසින් නිමකරන ලද ප්‍රජාපතී ගීතය දිගම ගීතය වූ අතර එහි වාර්තාව විනාඩි 17කුත් තත්පර 45කි. නැවත අවුරුදු 2කට පසු 2016දී කුවේණි ගීතය ලංකාවේ දිගම ගීතය බවට පත් වූයේ විනාඩි 18කුත් තත්පර 40ක් සටහන් කරමිනි.

ගීත ලයිස්තුව[සංස්කරණය]

නම කාලය ගායකයා/ගායිකාව රචකයා සංගීත අධ්‍යක්ෂක ඇල්බමය අයිතිය වසර
1 කුවේණී ගීතය 18.40 හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු / නදීක වැලිගොඩපළ ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2016
2 ප්‍රජාපතී ගීතය 17:45 හර්ෂදේව ආරියසිංහ / ප්‍රදීප් මුතුකුඩආරච්චි / මලින්ද විජේකෝන් / දිනූපා කෝදාගොඩ / දිලංග කලිඳු ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2013
3 සක්වස් ගීතය 15:49 හර්ෂදේව ආරියසිංහ / දිළුම් නිරංජන් / පබළු විජේගුණවර්ධන ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2013
4 වීර විකුමැති (රාවන ගීතය) 11:15 සමන් ලෙනින් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
5 කොතා යුදේ දරන් (මහාසෙන් තාණ්ඩවය) 11:07 සමන් ලෙනින් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
6 බුද්ධං සරණං ගච්ඡමී 10:15 මොහිදින් බෙග්
7 දණ්ඩනාථ වර (මාතලේ අභිමානය) 10:08 පබළු විජේගුණවර්ධන / සමන්ත මිහිරිපැන්න ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
8 රුවන්මැලි රක්ඛ ගීතය 9:13 තාරක නයනජිත් / මලින්ද විජේකෝන් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2017
9 වශවත තාණ්ඩවය 9:10 තාරක නයනජිත් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2016
10 බුදුගුණ ගීය 8:50 හර්ෂදේව ආරියසිංහ / මලින්ද විජේකෝන් ධම්මික හෙට්ටිආරච්චි පබළු විජේගුණවර්ධන රාවන සොයුරෝ 2012
11 තුහිරේ 7.59 කිත්සිරි ජයසේකර
12 සුපිපි මල් මිටියාවතේ 7:37 නදීක ගුරුගේ
13 කිරිල්ල සහ කූඩුව 7:35
14 පෙම්වතා 7:24
15 අර්හත් වන්දනාව 7:21 ත්‍රිලෝක බිසුර ත්‍රිලෝක
16 උදුම්බරා හිනැහෙනවා 7:16 ටී. එම් ජයරත්න ඩබ්ලිව්. ජයසිරි පේමසිරි කේමදාස
17 සීමා 7:07 නදීක ගුරුගේ
18 සරා ගොයියා 7:00 Mabel Blythe
19 හිරු මැකී යයි 6.52 අමිල පෙරේරා ආසයි මං පියාඹන්න චිත්‍රපටය
20 හෝ පළු වන පෙත 6:51 වික්ටර් රත්නායක
21 බාරුසිය පවසන් (විශ්ව ගීතය) 6:50 කසුන් විජේකෝන් / සමන්ත මිහිරිපැන්න ධම්මික හෙට්ටිආරච්චි සමන්ත මිහිරිපැන්න මහාසෙන් දැහැන රාවන සොයුරෝ 2012
22 පිංවන්ත ගැටව් 6:50 බන්දුල විජේවීර, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනනාත් වරකාගොඩ, ඩිලාන් වික්‍රමසිංහ, දිළුම් නිරංජ, සමන් ලෙනින් ජයතිස්ස බොරළුගොඩ, නුවන් කුමාර කටුගම්පල, ගීත් තරංග, සිසිර දිසානායක, ධම්මික හෙට්ටිආරච්චි ප්‍රදීප් මුතුකුඩආරච්චි, සහන් රංවල, පිසඳු පහලමැදගම, රචික ච සිල්වා, ජනක හෙට්ටිආරච්චි අපේ අවුරුද්දට අපේ ගායනා රන්වල පදනම 2013
23 සිනිඳු සුදු මුදු 6:42 ඩබ්. ඩී අමරදේව මහගම සේකර පේමසිරි කේමදාස සත්සමුදුර චිත්‍රපටය 1967
24 ලංකාවේ 6:42 ජිප්සීස් ඇයි
25 මරණානුස්සති 6:29 චක්‍රායුධ අශාන් ද කොස්තා චක්‍රායුධ චක්‍රායුධ 2019

ආශ්‍රිත ලිපි[සංස්කරණය]