ටූමස් ලින්ඩෝල්

විකිපීඩියා වෙතින්
ටූමස් ලින්ඩෝල්
උපත
ටූමස් රූබට් ලින්ඩෝල්

28 ජනවාරි 1938 (1938-01-28) (වයස 86)[1]
ජාතිකත්වයස්වීඩන
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධව ඇත්තේපිළිකාකාරක ද්‍රව්‍ය කෙරෙහි සෛලමය ප්‍රතිරෝධය පැහැදිලි කිරීම
සම්මාන
Scientific career
ක්ෂේත්‍රය
ආයතන
Thesisඔන් ද ස්ට්‍රක්චර් ඇන්ඩ් ස්ටැබිලිටි ඔෆ් නියුක්ලෙයික් ඇසිඩ්ස් ඉන් සලියුෂන් (1967)
බලපෑමවල්ටර් බුඩ්මර්
වෙබ් අඩවියcrick.ac.uk/research/a-z-researchers/emeritus-scientists/tomas-lindahl/

ටූමස් රූබට් ලින්ඩෝල් FRS[3] FMedSci[2] (උපත 28 ජනවාරි 1938) යනු පිළිකා පර්යේෂණ පිළිබඳ විශේෂඥතාවයක් උසුලන ස්වීඩන ජාතික විද්‍යාඥයෙකි. [5][6][7][8][9][10][11][12][13]

2015 දී, ඩීඑන්ඒ අළුත්වැඩියාව පිළිබඳ යාන්ත්‍රීය අධ්‍යයනය වෙනුවෙන්, රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකානු රසායනඥ පෝල් එල්. මොඩ්රිච් සහ තුර්කි ජාතික රසායනඥ අෂීස් සන්ජා හා සමව ඔහු වෙත පිරිනැමුනි. [14][15][16]

අධ්‍යාපනය[සංස්කරණය]

ෆොල්කේ රූබට් ලින්ඩෝල් සහ ඉයෙතල් හුල්ඩා හුල්ට්බැරියර් යන දෙමව්පියනට දාව ලින්ඩෝල් උපන්නේ ස්වීඩනයේ, ස්ටොක්හොල්ම්හී, කුංස්හොල්මන්හිදීය. [17] 1967 වසරෙහිදී ඔහු පීඑච්ඩී උපාධිය හිමි කර ගත් අතර,[18] 1970 වසරෙහිදී වෛද්‍ය විද්‍යාචාර්යය සුදුසුකම ලැබුවේ, ස්ටොක්හොල්ම්හී කැරොලින්ස්කා ඉන්ස්ටිට්‍යුට් වෙතිනි.[1]

අභිවෘත්තිය[සංස්කරණය]

ඔහුගේ පීඑච්ඩී උපාධියෙන් අනතුරුව, ලින්ඩෝල් විසින් පශ්චාත්ආචාර්ය පර්යේෂණ සිදු කලේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සහ රොකෆෙලර් විශ්වවිද්‍යාලයෙහිදීය. [19]

ත්‍යාග සහ ගෞරව[සංස්කරණය]

2015 වසරෙහිදී ඔහු වෙත රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සම ලෙසින් පිරිනැමිණි. [14] ස්වීඩිෂ් ඇකඩමිය ප්‍රකාශයට පත් කලේ " 2015 වසරෙහි රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ටූමස් ලින්ඩෝල්, පෝල් මොඩ්රිච් සහ අෂීස් සන්ජා වෙත සම ලෙසින් පිරිනැමුනේ 'ඩීඑන්ඒ අළුත්වැඩියාව පිළිබඳ යාන්ත්‍රීය අධ්‍යයනය' පිළිබඳව බවයි."[20]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 LINDAHL, Tomas Robert. Who's Who. Vol. 2015 (online ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය ed.). A & C Black, an imprint of Bloomsbury Publishing plc. (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි)
  2. 2.0 2.1 "ඩොක්ටර් ටූමස් ලින්ඩෝල් FRS FMedSci". ලන්ඩනය: ඇකඩමි ඔෆ් මෙඩිකල් සයන්සස්. 2015-10-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. 3.0 3.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; royal නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ලින්ඩෝල්, ටූමස් (2013). "මයි ජර්නි ටු ඩීඑන්ඒ රිපෙයාර්". ජීනොමික්ස්, ප්‍රොටියොමික්ස් ඇන්ඩ් බයෝඉන්ෆර්මැටික්ස්. 11 (1): 2–7. doi:10.1016/j.gpb.2012.12.001. ISSN 1672-0229.
  5. ගේකන්, ටී.; ජීහාඩ්, සී. ඒ.; ටොං, වයි. -සී. එල්.; වෙබී, සී. ජේ.; සවුඩෙක්, වී.; හෙවිට්සන්, කේ. එස්.; ඉයෝ, ජී. එස්. එච්.; මැක්ඩනර්, එම්. ඒ.; කන්ලිෆ්, එස්.; මැක්නීල්, එල්. ඒ.; ගැල්වනොස්කිස්, ජේ.; රෝස්මන්, පී.; රොබින්ස්, පී.; ප්‍රියර්, එක්ස්.; කොල්, ඒ. පී.; මා, එම්.; යොවානොවිච්, ඉසෙඩ්.; ෆරූකි, අයි. එස්.; සෙජ්වික්, බී.; බාහෝසූ, අයි.; ලින්ඩෝල්, ටී.; පොන්ටිං, සී. පී.; ඈෂ්ක්‍රාෆ්ට්, එෆ්. එම්.; ඕරැහිලි, එස්.; ස්කෝෆීල්ඩ්, සී. ජේ. (2007). "දි ඔබේසිටි-ඇසෝෂියේටඩ් එෆ්ටීඕ ජීන් එන්කෝඩ්ස් අ 2-ඔක්සොග්ලූටරේට්-ඩිපෙන්ඩන්ට් නියුක්ලෙයික් ඇසිඩ් ඩෙමිතිලේස්". සයන්ස්. 318 (5855): 1469–1472. doi:10.1126/science.1151710. PMC 2668859. PMID 17991826.
  6. ටූමස් ලින්ඩෝල් ගේ ප්‍රකාශන, එල්සිවියර් විසින් සැපයෙන සේවාවක් වන, ස්කෝපස් පුස්තක නාමාවලි දත්ත ගබඩාව විසින් සූචි ගත කරන ලදි.
  7. ලින්ඩෝල්, ටී. (1993). "ඉන්ස්ටැබිලිටි ඇන්ඩ් ඩිකේ ඔෆ් ද ප්‍රයිමරි ස්ට්‍රක්චර් ඔෆ් ඩීඑන්ඒ". නේචර්. 362 (6422): 709–15. doi:10.1038/362709a0. PMID 8469282.
  8. වුඩ්, ආර්. ඩී. (2001). "හියුමන් ඩීඑන්ඒ රිපෙයාර් ජීන්ස්". සයන්ස්. 291 (5507): 1284–9. doi:10.1126/science.1056154. PMID 11181991.
  9. සාටෝ, එම්. එස්.; ලින්ඩෝල්, ටී. (1992). "රෝල් ඔෆ් පොලි(ADP-රයිබෝස්) ෆෝමේෂන් ඉන් ඩීඑන්ඒ රිපෙයාර්". නේචර්. 356 (6367): 356. doi:10.1038/356356a0.
  10. ට්‍රෙවික්, එස්. සී.; හෙන්ෂෝ, ටී. එෆ්.; හෝසිංගර්, ආර්. පී.; ලින්ඩෝල්, ටී; සෙඩ්වික්, බී (2002). "ඔක්සිඩේටිව්ඩිමෙතිලේෂන් බයි එස්තරික්ෂියා කොලි AlkB ඩිරෙක්ට්ලි රිවර්ට්ස් ඩීඑන්ඒ බේස් ඩැමේජ්". නේචර්. 419 (6903): 174–8. doi:10.1038/nature00908. PMID 12226667.
  11. බාන්ස්, ඩී. ඊ.; ලින්ඩෝල්, ටී (2004). "රිපෙයාර් ඇන්ඩ් ජෙනටික් කන්සීක්වන්සර්ස් ඔෆ් එන්ඩඩොජිනස් ඩීඑන්ඒ බේස් ඩැමේජ් ඉන් මැමාලියන් සෙල්ස්". ඇනුවල් රිවිව් ඔෆ් ජෙනටික්ස්. 38: 445–76. doi:10.1146/annurev.genet.38.072902.092448. PMID 15568983.
  12. යෑං, වයි. ජී.; ලින්ඩෝල්, ටී; බාන්ස්, ඩී. ඊ. (2007). "ට්‍රෙක්ස්1 එක්සොනියුක්ලියේස් ඩිග්‍රේඩ්ස් එස්එස්ඩීඑන්ඒ ටු ප්‍රිෙවන්ට් ක්‍රොනික් චෙක්පොයින්ට් ඇක්ටිවේෂන් ඇන්ඩ් ඔටෝඉමියුන් ඩිසීස්". සෙල්. 131 (5): 873–86. doi:10.1016/j.cell.2007.10.017. PMID 18045533.
  13. ක්‍රෝ, වයි. ජේ.; හේවර්ඩ්, බී. ඊ.; පාමර්, ආර්; රොබින්ස්, පී; ලීච්, ඒ; අලි, එම්; බ්ලැක්, ඩී. එන්.; වොන් බොකෝවොන්, එච්; බෲනර්, එච්. ජී.; හාම්ල්, බී. සී.; කොරී, පී. සී.; කවන්, එෆ්. එම්.; ෆ්‍රින්ට්ස්, එස්. ජී.; ක්ලෙපර්, ජේ; ලිවිංස්ටන්, ජේ. එච්.; ලින්ච්, එස්. ඒ.; මෑසී, ආර්. එෆ්.; මෙරිටෙට්, ජේ. එෆ්.; මිෂෝ, ජේ. එල්.; පොංසෝ, ජී; වා, ටී; ලෙබොන්, පී; බොන්ත්‍රොන්, ඩී. ටී.; ජැක්සන්, ඒ. පී.; බාන්ස්, ඩී. ඊ.; ලින්ඩෝල්, ටී (2006). "මියුටේෂන්ස් ඉන් ස ජීන් එන්කෝඩිං දි 3'-5' ඩීඑන්ඒ එක්සොනියුක්ලියේස් ට්‍රෙක්ස්1 කෝස් අයිකාඩි-ගුචියෙආ සින්ඩ්‍රෝම් ඇට් දි ඒජීඑස්අයි ලෝකස්". නේචර් ජෙනටික්ස්. 38 (8): 917–20. doi:10.1038/ng1845. PMID 16845398.
  14. 14.0 14.1 බ්‍රෝඩ්, විලියම් ජේ. (2015-10-07). "නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි අවෝඩඩ් ටු ටූමස් ලින්ඩෝල්, පෝල් මොඩ්රිච් ඇන්ඩ් උෂීස් සන්ජා ෆො ඩීඑන්ඒ ස්ටඩීස්". ද නිව්යෝක් ටයිම්ස්. . http://www.nytimes.com/2015/10/08/science/tomas-lindahl-paul-modrich-aziz-sancarn-nobel-chemistry.html. 
  15. කාර්ය මණ්ඩලය (7 ඔක්තොම්බර් 2015). "ද නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි 2015 – ඩීඑන්ඒ රිපෙයාර් – ප්‍රොවයිඩිං කෙමිකල් ස්ටැබිලිටි ෆො ලයිෆ්" (PDF). නොබෙල් ත්‍යාගය. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/popular-chemistryprize2015.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 ඔක්තොම්බර් 2015. 

  16. මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක
  17. ස්වීඩ්න්, ඉන්ඩෙක්ස්ඩ් බර්ත් රෙකෝඩ්ස්, 1860–1941
  18. ලින්ඩෝල්, ටූමස් (1967). ඔන් ද ස්ට්‍රක්චර් ඇන්ඩ් ස්ටැබිලිටි ඔෆ් නියුක්ලියෙක් ඇස්ඩ්ස් ඉන් සලියුෂන්. ස්ටොක්හෝල්ම්.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  19. "කැන්සර් රිසර්ච් යූකේ ග්‍රාන්ට්ස් ඇන්ඩ් රිසර්ච් – ටූමස් ලින්ඩෝල්". සම්ප්‍රවේශය 2008-11-10.
  20. "ද නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි 2015". nobelprize.org.
"https://si.wikipedia.org/w/index.php?title=ටූමස්_ලින්ඩෝල්&oldid=549432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි