පරිශීලක:රොමානිස් සැමුවෙල්

විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියා මවුනි! සමසක් ඔබ දෙස රහසේ බලා සිටියෙමි..දැනුදු මහ සයුරක් වැනි ඔබ රළ මා දෙපා තෙමනු වස් ඔබ වෙරළෙහි ඉන්නෙමි...ඔබ වෙත මුළුමනින් එන්නට පමා වෙමි..දිය රකුසන් ඇතිදැයි බියවෙමි...පසුගිය සමස තුල දුටු දෑ නිසා...