Wikipedia:Tutorial
Wikipedia වෙතින්
| Wikipedia Tutorial |
| This article is part of the Wikipedia Tutorial |
| Tutorial pages... |
|
Front page |
| See also... |
ආයුබෝවන්! - විකිපීඩියා නිබන්ධය
විකිපීඩියා යනු සාමූහිකව සංස්කරණය කෙරෙන විශ්ව කෝෂයකි. මෙයට ඔබටත් දායක විය හැකිය. මෙම නිබන්ධය ඔබට විකිපීඩියානුවෙකු වීමට උදව්වක් වනු ඇත.
මෙම පිටු මගින් ඔබට විකිපීඩියාවේ ඇති මූලික ලක්ෂණ, දත්ත සහ රටාවන් පිලිබඳ මූලික දැනුම, විකිපීඩියා ප්‍රජාව, සම්ප්‍රදායන් සහ නීති ගැන වැටහීමක් ලබා ගත හැක.
මෙය මූලික නිබන්ධයක් වන අතර විස්තරාත්මක ලේඛනයක් නොවේ. ඔබට වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් ඒ සම්බන්ධ අනෙකුත් සබැඳුම් ද බලන්න. ඒවාද වෙනම කවුළුවක විවෘත කරගෙන කියවිය හැක.
ඔබ ඉගෙනගන්නා අතර ම කටුවැඩ පිටුවෙහි පුහුණු වන්න. ඔබට රිසි පරිදි කටුවැඩ පිටුවෙහි "සෙල්ලම් දාන්න!. එහිදී ඔබ කරන වැරදෙන කිසිම දෙයක් ගැන කිසිම පුද්ගලයෙකු නැවත වරක් නොසිතනු ඇත.
සැ.යු: ඔබ සම්මත පිටු සැකසුම හැර වෙනත් පිටු සැකසුමක් යොදාගෙන ඇතිනම්, මෙම සබැඳුම් ඇති තැන් වෙනස් විය හැක.