Wikipedia:ප්‍රජා ද්වාරය

From Wikipedia

(Redirected from Wikipedia:Community Portal)

සිංහල විකිපීඩියාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

විකිපීඩියා වෙහි සිංහල සංස්කරණය තවමත් ළාබාල ළදරු වියෙහි පවතියි. සිංහල ජනයා විකිපීඩියාවේ ප්‍රබල හැකියාවන් පිළිබඳ දැනුවත් වූ සැණින් සිංහල විකිපීඩියාව මහත් වූ පෙරැළියකට හා වර්ධනයකට ලක් වනු නොඅනුමානය.

ඔබට ඇරයුමයි !
  • අතුරු මුහුණත් පරිවර්තනයට
  • සිංහල විකිපීඩියා ව ගැන ප්‍රජාව ‍දැනුවත් කිරීමට
  • මාර්ගෝපදේශක සහ උපකාරක ඒකක ලිවීම‍‍ට හෝ පරිවර්තනයට
  • ලිපි ලිවීම‍ට
  • සිංහල විකිපීඩියා ව සඳහා මූලික ‍වර්ගීකරණ පද්ධතිය නිර්මාණයට කිරීම‍ට
    http://geography.about.com/library/congress/bllc.htm
  • විශේෂාංගය ලිපියක් ලියා, අන් අයට ආදර්ශයක් වීමට
  • මෙම ප්‍රජා ද්වාරය පරිවර්තනයට
  • මෙම ව්‍යාපෘතියේ ප්‍ර‍‍ගමනය සඳහා ඔ‍බට හැ‍ඟෙන සුදුසු දෙයක් කිරීම‍ට
විකිපීඩියා සංඛ්‍යාන
විකිපීඩියා ප්‍රජාව
පුද්ගලික මෙවලම්