Wikipedia:තෝරාගත් සේයාරු

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

[සංස්කරණය] The Default

ශ්‍රී ලංකා ජාතික ධජය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් කුඩා දූපතකී. එය ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්තත්‍රි‌ක සමාජවාදී ජනරජය" එහි නිලනාමය වෙයි.

Archive - තෝරාගත් සේයාරු...


[සංස්කරණය] 2008 (Last Image)

පුරාතන ලෝකයේ පුදුම හත

පුරාතන ලෝකයේ පුදුම හත (වමේසිටදකුණට‚ඉහලසිටපහලට) ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත, රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය, 16 වන සියවසේදී ඕලන්ද චිත්‍ර ශිල්පියකුවූ මාර්ටින් හීම්මෙස්කර්ක්ගේ ඇසින්

Archive - තෝරාගත් සේයාරු...