විකිපීඩියා:තෝරාගත් සේයාරු

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:FP වෙතින් යළි-යොමු කරන ලදි)
Australasian Darter

ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති, ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය ඒකීය රාජ්‍යයකි . ශ්‍රී ලංකා ජාතික කොඩිය රූපයේ දැක්වෙයි.

ඡායාරූපය: Zscout370


2008 (Last Image)[සංස්කරණය]

Australasian Darter

පුරාතන ලෝකයේ පුදුම හත (වමේසිටදකුණට‚ඉහලසිටපහලට) ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත, රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය, 16 වන සියවසේදී ඕලන්ද චිත්‍ර ශිල්පියකුවූ මාර්ටින් හීම්මෙස්කර්ක්ගේ ඇසින්

ඡායාරූපය: Magnus Manske