VLC මීඩියා ප්ලේය'

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
VLC මීඩියා ප්ලේය'
VLC Icon.svg
VLC media player - Maximized in Windows 7, 1920x1080.png
VLC media player 2.0.1 (Twoflower) in Windows 7
විකාශකය(න්) VideoLAN Project
ප්‍රථම නිකුතුව  1, 2001; 13 වසර ගණනකට පෙර (2001-02-01)
ලියන ලද්දේ C, C++, Objective-C using Qt
මෙහෙයුම් පද්ධතිය Linux, Windows, Mac OS X, FreeBSD, Syllable, OS/2, BeOS, QNX [1]
ලැබිය හැකියි 53 languages [2]
වර්ගය මාධ්‍ය ධාවකය
බලපත්‍රය GNU General Public License v2 or later and LGPL[3][4]
වෙබ් අඩවිය videolan.org/

VLC මීඩියා ප්ලේය' යනු දැනට ලොව පවතින ඉතාමත් ජනප්‍රිය විවෘත කේත මාධ්‍ය ධාවකයකි. දැනට පවතින මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවක් මේ තුළින් හැසිරවිය හැකියි. මේ වන විට මෙයි ප්‍රධාන නිකුතුවක් වන දෙවන වෙළුම නිකුත් කර තිබෙනවා. http://www.videolan.org/ වෙතින් මෙහි නවතම වෙළුම බාගත කළ හැකියි. මෙහි සිංහල භාෂාවද ඇතුළත්ව ඇති බැවින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකියි.

  1. "Official Downloads of VLC media player". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-02. 
  2. "VLC media player localization". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-06. 
  3. "Press Release on LGPL". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22. 
  4. "VLC 2.0 Twoflower". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22. 
"http://si.wikipedia.org/w/index.php?title=VLC_මීඩියා_ප්ලේය%27&oldid=251400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි