VLC මීඩියා ප්ලේය'

විකිපීඩියා වෙතින්
VLC මීඩියා ප්ලේය'
VLC media player 2.0.1 (Twoflower) in Windows 7
සංවර්ධක(යෝ)VideoLAN Project
ප්‍රථම නිකුතුව 1, 2001; වසර 23 කට පෙර (2001-02-01)
Repository
ක්‍රමලේඛන භාෂා(ව)C, C++, Objective-C using Qt
මෙහෙයුම් පද්ධතියLinux, Windows, Mac OS X, FreeBSD, Syllable, OS/2, BeOS, QNX [1]
ලබාගත හැකි භාෂා ගණන53 languages [2]
වර්ගයමාධ්‍ය ධාවකය
බලපත්‍රයGNU General Public License v2 or later and LGPL[3][4]
වෙබ් අඩවියvideolan.org/

VLC මීඩියා ප්ලේය' යනු දැනට ලොව පවතින ඉතාමත් ජනප්‍රිය විවෘත කේත මාධ්‍ය ධාවකයකි. දැනට පවතින මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවක් මේ තුළින් හැසිරවිය හැකියි. මේ වන විට මෙයි ප්‍රධාන නිකුතුවක් වන දෙවන වෙළුම නිකුත් කර තිබෙනවා. http://www.videolan.org/ සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine වෙතින් මෙහි නවතම වෙළුම බාගත කළ හැකියි. මෙහි සිංහල භාෂාවද ඇතුළත්ව ඇති බැවින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකියි.

  1. "Official Downloads of VLC media player". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-02.
  2. "VLC media player localization". Videolan.org. සම්ප්‍රවේශය 2012-01-06.
  3. "Press Release on LGPL". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22.
  4. "VLC 2.0 Twoflower". VideoLAN. සම්ප්‍රවේශය 2012-02-22.
"https://si.wikipedia.org/w/index.php?title=VLC_මීඩියා_ප්ලේය%27&oldid=591173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි