පරිශීලක:Pradeepmaduranga

විකිපීඩියා වෙතින්


ප්‍රදීප් මධුරංගගේ පරිශීලක පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු
විකිපීඩියා, ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය

අප්‍රේල්

19

සිකුරාදා

සටහන: මෙය සිංහල විකිපීඩියාවේ ලිපියක් නොවන අතර විකිපීඩියා පරිශීලක පිටුවකි.එබැවින් මෙම පිටුව සංස්කරණය කිරීමෙන් වැළකීමට කාරුණිකවන්න.ඔබගේ අදහස් සඳහා සාකච්ඡාව පිටුව භාවිතා කරන්න.


ප්‍රදීප් මධුරංග[සංස්කරණය]

දවසින් දවස වයසට යන,
අපේ ජීවිත!
ටිකෙන් ටික එකතු වන,
මගේ වගකීම!

මහමෙරක වැඩ තිබුනත්,
සරලව සිතන,
ගැඹුරින් දෙසන,
මෙලෝ රහක් නැති,
මම,
ප්‍රදීප්!

“විඳවීමකින් තොර සාක්ශාත් කරගැනීමක් නොමැත”[සංස්කරණය]

ඉතින් දන්න කියන හැම මගුලක්ම කරල කියල විඳල, විඳවල...
මට හරියන්නෙ මොකද්ද කියල තෝරල බේරල ගන්න එක තමයි මගේ සිරිත..
හැබැයි තාම හතරගාතෙන් ගිහින්නම් නැහැ..යන්න බලාපොරොත්තුවකුත් නැහැ.. :)

මෙම පරිශීලකයා බෞද්ධයෙකි
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.

මගේ විස්තර[සංස්කරණය]

නම ඉතින් මුලින්ම තියෙනව... ගම ඉතින් ගාල්ලෙ නොවැ...
තාමත් ඉතින් කොල්ල ඉගෙන ගන්නව IET[1]එකේ, ඉස්කෝලෙ ගියේ සිරිධම්ම විද්‍යාලයට[2].
ඉංග්‍රීසි විකිපිඩියාවේ කරක්ගහන (ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සාකච්ඡා ලියන්න, තොග පිටින් විකිපීඩියාවෙන් පිටපත් කරන අපි) අතරවාරයේ අහම්බෙන් වගේ සිංහල විකියට ගොඩ උනේ.අහ්, මට යුනිකෝඩ් මගින් (විජේසේකර යතුරු පුවරුවෙන්) කෙලින්ම “ආ/ඇ/ඈ” යතුරුලියනය කරන්න ආකාරය හොයන්න ගිහින් තමා, (ඒත් තාම ඒකනම් හොයාගත්තෙ නැහැ).ඒ හෙවිල්ල පැත්තක තියල සිංහල විකියේ මගේ පරිශීලක පිටුව තැනුව.දැනට වසර 12කුත් මාස 7කුත්  දින 16 වෙනව සිංහල විකියට ගොඩ වෙලා.මීට කළින් ඉංග්‍රීසි විකිපිඩියාවේ පරිශීලකයෙක් වෙලා සිටිය.ඒ මොන හේතුවකටද කියල නම් මතක නැහැ. වැඩි විස්තර පසුවට....

අන්තර්ජාලයේ සැරිසරනකොට මෙන්න මේකත් මට හම්බ උනා..
උපුටාගැනීමකි.

හිරවුණු තැනදි අත දුන් ඉසිවරාණෝ....
එරුණු තැනදි ගොඩ අර ගත් ඇතාණෝ....
ලෙඩ දුක් ගැන පවා නැණැ දුන් වෙදාණෝ....
දෙවියෝ රැක දෙවන් විකි පීඩියාණෝ.....


මගේ දායකත්ව[සංස්කරණය]

සියලු සංස්කරණයන් සඳහා පිවිසෙන්න
Pradeepmaduranga (සාකච්ඡාව දායකත්වය සංස්කරණ ගණන) මේ සඳහා ඔබේ අදහස්ද එක්කරන්න.

බාහිර යොමු[සංස්කරණය]

  1. ඉංජිනේරු තාක්ෂණ ආයතනය.
  2. සිරිධම්ම විද්‍යාලය,
    සිරිධම්ම විද්‍යාලයීය සිසු වෙබ් අවකාශය .

වෙනත්[සංස්කරණය]

මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.



මට ලියන්න[සංස්කරණය]


ස්තූතියි
ප්‍රදීප් මධුරංග (talk) 21:18, 28 අප්‍රේල් 2012 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Pradeepmaduranga&oldid=346664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි