පරිශීලක:Brahma Kumaris Sri Lanka

විකිපීඩියා වෙතින්

බ්‍රහ්ම කුමාරි රාජයෝග මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව

බ්‍රහ්ම කුමාරීන් ඉන්දියාවේ මවුන්ට් අබු රාජස්ථාන්හි පිහිටි බ්‍රහ්ම කුමාරී ලෝක ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රටවල් 100 කටත් වඩා පැතිරුණු ආයතන ජාලයකි. සෑම පුද්ගලයෙකු තුළම අන්තර්ගත නිසඟ යහපත් බව හඳුනාගනිමින්, බ්‍රහ්ම කුමාරීන් පුද්ගලයින්ගේ අභ්‍යන්තර ශක්තීන් හා සාරධර්ම සංවර්ධනය සඳහා ඉතාමත් ප්‍රායෝගික භාවනා රටාවකට මඟ පෙන්වති. සමාජයේ සාධනීය වෙනසකට කි්‍රයාකරනා මෙම ආයතනය මඟින් සාධනීය චින්තනය, කේන්තියපාලනය, ආතතිය දුරලීම හා ස්වඅභිමානය වැනි තේමා යටතේ විවිධ සමාජ ප්‍රජාවන් සමඟ සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වයි. බ්‍රහ්ම කුමාරී ආයතන මඟින් පැවැත් වෙන සිය¼ පාඨමාලා සඳහා කිසිදු අයකිරීමක් නොකෙරේ.

ශී්‍ර ලංකා ප්‍රජාතාන්ති්‍රක සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මඟින් 1998 අංක 37 දරණපාර්ලිමේන්තු පනත යටතේ ශී්‍ර ලංකාවේ බ්‍රහ්ම කුමාරි රාජයෝග මධ්‍යස්ථාන සංස්ථාගත කර ඇත.

වැඩිදුර විස්තර සඳහා ජාතික සම්බන්ධීකරණ කාර්යාලය අමතන්න දු.ක. 011-2717572

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Brahma_Kumaris_Sri_Lanka&oldid=424309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි