ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කලයුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (ජූලි 2009) |
ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට යනු ලෝක-ව්‍යාප්ත හා ඉතාමත් බහුල ලෙසින් භාවිත වන පොදු කාර්ය ඉස්කුරුප්පු පොටයි.[1] 1947දී ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය පිහිටුවාගත් විට සම්මුතියකට එළඹුනු පළමු ජාත්‍යන්තර ප්‍රමිතීන් අතුරින් එකකි මෙය.[තහවුරු කරන්න]
පටුන |
මූලික පැතිකඩ [සංස්කරණය]
ISO පොදු-කාර්ය මෙට්‍රික් පොටවල් ("M" වර්ගයේ පොටවල්) වල සැලසුම් මූලධර්ම අර්ථදක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතිය ISO 68-1 තුලය.[2] එක් එක් පොට ලක්ෂණනය වන්නේ එහි ප්‍රධාන විෂ්කම්භය D සහ එහි අන්තරාලය P වෙතිනි. ISO මෙට්‍රික් පොටවල් සමන්විත වන්නේ සමමිතික V-හැඩැති පොටකිනි. පොට අක්ෂය සමන්විත තලයෙහි, V හී ඇළපත් එකිනෙකට 60° කෝණයක් සහිත වෙති. V-හැඩයෙහි උස H හී බාහිරතම 1/8 සහ අභ්‍යන්තරම 1/4 පැතිකඩෙන් කපාහැරීම සිදු කොට ඇත.
උස H සහ අන්තරාලය P අතර සම්බන්ධතාවය පහත සමීකරණයෙන් සොයාගත හැක:[3]
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ ISO/TC/ 1 බිස්නස් ප්ලෑන්, 2007-03-05, 1.3 අනුවාදය. ටේබල් 3: ද මාකට් ෂෙයාර් ඔෆ් ඊච් ස්ක්‍රෑ ත්‍රෙඩ්, පි. 7.
- ↑ ISO 68-1:1998 ISO ජෙනරල් පර්පස් ස්ක්‍රෑ ත්‍රෙඩ්ස් – ඩේසික් ප්‍රොෆයිල් – තොටස 1: මෙට්‍රික් ස්ක්‍රෑ ත්‍රෙඩ්ස්. ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය. http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=3707.
- ↑ Oberg et al. 2000.
පුස්තක නාමාවලිය [සංස්කරණය]
- ඔබර්ජ්, එරික්; ජෝන්ස්, ෆ්‍රැන්ක්ලින් ඩී.; හෝර්ටන්, හොල්බ්‍රෑක් එල්.; රයිෆල්, හෙන්රි එච්. (2000), මෙෂිනරීස් හෑන්ඩ්බුක් (26වන සංස්.), නිව්යෝර්ක්: ඉන්ඩස්ට්‍රියල් ප්‍රෙස් සමාගම, ISBN 0-8311-2635-3.
