IIවන එලිසබෙත් රැජිණගේ දියමන්ති සංවත්සරය

විකිපීඩියා වෙතින්
ගොනුව:Coronation of Queen Elizabeth II X.jpg
IIවන එලිසබෙත් රැජිණ 1953 ජූනි 2 මෞලි මංගල්‍යයදී .

IIවන එලිසබෙත් රැජින එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ලංකාව, පකිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල් 7හි රජ පදවියට පත්වීමේ 60 වන සංවත්සරය IIවන එලිසබෙත් රැජිණගේ දියමන්ති සංවත්සරය නමින් රටවල් ගණනාවක උත්සවාකාරයෙන් සැමරේ.

In this special year, as I dedicate myself anew to your service, I hope we will all be reminded of the power of togetherness and the convening strength of family, friendship, and good neighbourliness, examples of which I have been fortunate to see throughout my reign and which my family and I look forward to seeing in many forms as we travel throughout the United Kingdom and the wider Commonwealth.[1]

Elizabeth II, 2012
ගොනුව:Diamond Jubilee Google UK doodle.JPG
දියමන්ති සංවත්සරය Google Doodle සැමරූ අයුරු

පූර්වාදර්ශ[සංස්කරණය]

1887දී එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජිනගේ පදවිප්‍රාප්ති ජයන්තිය එක්සත් රාජධානිය (එහි යටත් විජිත ඇතුළුව) සමරන ලදී. ලංකා යටත්විජිතය මේ සඳහා තැනූ ස්මාක කුළුණ ජුබිලි කණුව නම් වේ.

  1. Royal Household (6 February 2012). "The Queen's Diamond Jubilee message". Queen's Printer. සම්ප්‍රවේශය 8 February 2012.