හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමී සම්මානය

විකිපීඩියා වෙතින්
(Grammy Award for Best Concept Music Video වෙතින් යළි-යොමු කරන ලදි)
හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමියි සම්මානය
ග්‍රැමියි සම්මානය ජයග්‍රාහකයන්ට ප්‍රදානය කරන රන් ආලේපිත ග්‍රැමෆෝන් පලකය
සම්මානය පිරිනමනුයේ ගුණාත්ම සංකල්ප සංගීත රුපරචන
පිරිනමනු ලබන්නේ පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය
රට එක්සත් ජනපදය
පළමුව පිරිනැමුනේ 1988
අවසන් වරට පිරිනැමුනේ 1989
නිල වෙබ් අඩවිය grammy.com

රුපගතකිරීමේ කලාකරුවන්ට හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමියි සම්මාන ගෞරවය පිරිනමනු අතර 30 වැනි ග්‍රැමියි සම්මානය 1988 සහ 31 වැනි ග්‍රැමියි සම්මානය 1989 පවත්වන ලදී. වාර්ශික ග්‍රැමී සම්මාන උත්සවය 1958 පිහිටවූ අතර එය ග්‍රැමෆෝන් සම්මාන යනුවෙන් හදුන්වන ලදී,[1] එය පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය විසින් "ගෞරු කලාත්මක ඉදිරිපත් කිරීම,තාක්ෂණික ප්‍රවීනත්වය සහ පටිගතකිරීමේ කර්මාන්තයේ සමස්ත විශිස්ටත්වය, ඇල්බම අලෙවිය හෝ සටහන් වල පිහිටීම සැලකීමෙන් තොරව " එය ඉදිරිපත් කරන ලදී.[2]

ආරම්බය 1982 ය,ඇකඩමිය ආරම්බ කරන ලද්දේ ගරු ගුණාත්මක සංගීත රුපරචනයන් සහිත වාර්ෂික රුපරචනය ගනයෙනි.මෙම ගනය 1984 MTV සංගීත රුපරචන සම්මාන ඇරබුමෙන් පසු නවත්වා එය සම්මාන දෙකකට කරන ලදී: හොදම රුපරාචනය,කෙටි සහ හොදම රුපරචන ඇල්බමය.1988 සහ 1989 වර්ෂ වල උත්සවයේ තීරණ වල සිදුවුණු වෙනස්කම් නිසා හොඳම සංකල්ප සංගීත වීඩියෝව සඳහා වන සම්මානය, හොඳම ප්‍රාසාංගික සංගීත වීඩියෝව සඳහා වන සම්මානය සමඟම පිරිනැමිණි.ජෙනිසිස් ඉංග්‍රීසි රොක් සංගීත කණ්ඩායම ලෑන්ඩ් ඔෆ් කන්ෆ්යුසන් සදහාද සහ ඇමරිකානු ගායක වියර්ඩ් ඇල් යන්කොවික් ෆැට් සදහා හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා වන සම්මානය ලබාගන්නා ලදී.1990 දී ඇකඩමිය කලින් ආකෘතියට යන ලදී, නමුත් දැන් ගණයන් හොදම කෙටි සගීත රුපරචනය සහ හොදම දිගු සංගීත රුපරචනය වේ.

පසුතලය[සංස්කරණය]

ගරු ගුණාත්මක සංගීත රුපරචන සමග වාර්ෂික රූපගත කීරීම ගණය 1982 දී පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය ආරම්බ කරන ලදී.පළමු සම්මාන දෙක මන්කීස් හි හිටපු සාමාජික මයිකල් නෙස්මිත් Elephant Parts දිගු රුපරචනයටද ඔලිවිය නිවුටන් ජෝන් Olivia Physical ට ලබාගත්තේය.[3][4] 1984 දී MTV සංගීත රුපරචන සම්මාන ආරම්බයත් සමග වාර්ෂික රුපරචන ගණය නැවැත්තුවේය,[5] හොදම සම්මානයද වර්ෂික රුපරචනයට පිරිනමන ලදී.[6] ඇකඩමිය 26 වෙනි ග්‍රැමියි සම්මාන ආරම්බයේදී ගනයන් හොදම රුපරචනය සදහා සම්මානය , කෙටි සහ හොදම රුපරචන ඇල්බමය බවට වෙනස් කළේය.සම්මාන ප්‍රදානය [2] 1988 සහ 1989 දී පැවැත්තුනේය,උපමාන වෙනස් වී ගරු ප්‍රදානයන් කරන ලද්දේ හොදම සංකල්ප සංගීත රුපරචනයට සහ හොදම ප්‍රසාංගික සංගීත රුපරචනයටය.1990 දී ඇකඩමිය කලින් ආකෘතිය වෙත යන ලදී,නමුත් ගණයන් හොදම සංගීත රුපරචනය,කෙටි සහ හොදම සංගීත රුපරචනය,දිගු ලෙස නම් වෙනස් කරන ලදී.[5] 1998 දී ගණයන් නැවත නම් පිලිවෙලින් හොදම කෙටි සංගීත රුපරචනය සහ හොදම දිගු සංගීත රුපරචනය ලෙස වෙනස් කරන ලදී.

ප්‍රදානලාභීන්[සංස්කරණය]

Four men on a stage; two are playing guitars, one is sitting on a stool and holding a microphone, and one is playing keyboards. Various stage equipment, lighting fixtures, drum sets, speakers and other audio equipment can be seen in the background.
The 1988 award-winning band Genesis performing in 2007
A man standing behind a microphone stand, wearing a yellow shirt that contains the text "Atlantic Records Sucks"
1989 award recipient "Weird Al" Yankovic in 2007

30 වෙනි ග්‍රැමියි සම්මාන(1988) හි හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ඩේවිඩ් බෝවී "Day-In Day-Out" සදහාද,කෙට් බුෂ් Whole Story සදහාද , Genesis ඉංග්‍රීසි රොක් සංගීත කණ්ඩායම "Land of Confusion" සදහාද, ඩේවිඩ් ලී රොත් David Lee Roth සදහා සහ ජැනට් ජැක්සන් Control – The Videos Part II සදහා නාමයෝජනා ලැබුවේය.[7] බෝවිස් ගේ "Day-In Day-Out" සංගීත රුපරචනය,ජුලියන් ටෙම්පල් විසින් අධ්‍යක්ෂණය කර ඇත,එහි අන්තර්ගත වූ රොනල්ඩ් රේගන් ගේ Hollywood Walk of Fame තරුව මතට මිනිහෙක් මුත්‍රා කිරීමේ දර්ශනය පිළිකුල් සහගත බැවින් එය රුපවාහිනී ප්‍රචාරණයේදී එය සංස්කරණය කර ප්‍රචාරණය කරන ලදී.[8] බුෂ්ගේ චිත්තොත්පාදක රුපරචන නියැදියන් සමග විශිෂ්ට අල්බමයන්ට එකම නම අන්තර්ගත කීරීම නිසා එම සංගීත රුපරචනයන් ඔහුගේ සංගීත ගමන දිගු කළේය.[9][10] සංගීත රුපරචනයක් වූ "Land of Confusion",එහි සින්දුව 1986 Invisible Touch අල්බමයෙහි අඩංගු වුවකි,රේගන්ගේ Spitting Image රූකඩයක් ,මාග්‍රට් ටචර් සහ අනෙක් මිනිසුන් ඇතුලත් විය .[11] David Lee Roth රුපරචනය නිර්මාණය කලේ ඔහුගේ පලමු ඉදිරිපත් කිරීම වන EP Crazy from the Heat සහ Eat 'Em and Smile ඇල්බමයෙනි.[12] ජැක්සන්ගේ රුපරචන එකතුව ,එක්සත් ජනපදයේ රන් ලෙස සහතික කර ඇත ,එහි අන්තර්ගත වූ උසස් රුපරචනයන් හය singles ලෙස ඔහුගේ ඇල්බමයේ වාර්තාගත කරන ලදී.[13] සම්මාන ප්‍රදානය කරන ලද්දේ Genesis සංගීත කණ්ඩායමේ සාමාජිකයන් (ටෝනි බන්ක්ස්, පිහිල් චොලින්ග්ස්, මයික් රද්ර්ෆර්ඩ්) වන ප්‍රසාංගික ශිල්පීන්,රුපරචන අද්‍යක්ෂනය කල ජිම් යුකිච් සහ ලියෝඩ් ,තවද රුපරචන නිෂ්පාදක ජෝන් බ්ලෙයාර් ටය.


31 වැනි ග්‍රැමියි සම්මාන සදහා හම්ටෝන් ස්ට්‍රින්ගේ "Get a Job" සදහාද , Beatles හි හිටපු සාමාජික ජෝර්ජ් හැරිසන් ගේ "We Was Fab" සදහාද ,ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන Talking Heads හි Storytelling Giant සදහාද ,වියර්ඩ් ඇල යන්කොවික් "Fat" සදහාද සහ නෙයිල් යන්ග් "This Note's for You" සදහාද නාමයෝජනා ලැබුවේය.[14][15] "Get a Job" සින්දුව මුලින්ම The Silhouettes[16] ඇමරිකානු කණ්ඩායමේ පළවුණේ Hampton String Quartet ඇල්බමයෙන් කෙසේවෙතත් මෝසාර්ට් රචනාකළ "Roll Over Beethoven", R&B සහ පොප් සන්ගීතවල එකතුව ඉදිරිපත් කරන ශ්ලියන් Beethoven, Debussy, Mozart සහ අනෙක් රචකයන්ගේ විය .[17] "When We Was Fab" ගීතය Cloud Nine ඇල්බමයෙනි,එය නිර්මාණය වුනේ Beatles හි ප්‍රසිද්ද හැරිසන් සිතාරය වාදනය කිරීමය.[18][19] එම සංගීත රුපරචනයේ එල්ටන් ජෝන් මුහදු ඇතෙකු ලෙස සරසි සිටි.[18] කතාවේ කියවෙන්නේ අති විශාල කතා කරන ඔලු එකතුවක් සංගීත රුපරචනය පුරා එකදිගට එකතුව පවතී .[20] නාමයෝජනා ලැබූ සංගීත රුපරචන දෙකේ මයිකල් ජැක්සන්ට සම්බන්දතාවක් ඇත :"Fat" එක ජැක්සන්ගේ "Bad" හි parody cover පිටපතයි ,සහ "This Note's for You" රුපරචන්යේ අන්තර්ගතවූ ජැක්සන් look-alike ගේ කොණ්ඩයට ගින්දර ඇල්ලීම(මෙම හාස්‍යජනක අවස්ථාව ඇතිවුනේ ජැක්සන් 1984 දී Pepsi වෙළදදැන්න්වීමක් රූගතකරන විටය)[21][22] "FAT" රුපරචන්යේ යන්කොවික්, අංගරාග සහ විශේෂ ප්‍රයෝග භාවිතයෙන් තරබාරු පුද්ගලයෙක් බවට පිම්බී තරබාරු පුද්ගලයන් පිරිසක් මෙහෙයවනවා.[23] යන්කොවික් රංගන ශිල්පියාට අදාල සම්මානය ලබාගත්තේය, ඒ අතර ජේ ලිවේ රුපරචන අද්‍යක්ෂනයට ද සහ සුසාන් ෂර්මන් රුපරචන අද්‍යක්ෂනය ද විය.[24]

මේවත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

General
  • "Past Winners Search". National Academy of Recording Arts and Sciences. සම්ප්‍රවේශය March 4, 2010. {{cite web}}: External link in |publisher= (help) Note: User must select the "Music Video" category as the genre under the search feature.
Specific
  1. "Grammy Awards at a Glance". Los Angeles Times. Tribune Company. සම්ප්‍රවේශය January 12, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  2. "Overview". National Academy of Recording Arts and Sciences. සම්ප්‍රවේශය January 12, 2011. {{cite web}}: External link in |publisher= (help)
  3. Robbins, Wayne (February 24, 1982). "Grammy gains a little more viewer respectability". The Beaver County Times. Beaver, Pennsylvania. p. C10. සම්ප්‍රවේශය January 15, 2011. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help); External link in |work= (help)
  4. Arar, Yardena (February 25, 1983). "Toto takes home 7 Grammy awards". Anchorage Daily News. Anchorage, Alaska: The McClatchy Company. p. C-10. January 3, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 15, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  5. 5.0 5.1 "Have the Grammys ever celebrated music videos?". [1]. Vibe Media Group: 58. March 2008. සම්ප්‍රවේශය January 14, 2011. {{cite journal}}: External link in |journal= (help)[permanent dead link]
  6. Pareles, Jon (September 8, 2008). "At the MTV Video Music Awards, a Big Draw, a Punch Line and, Now, a Winner". The New York Times. The New York Times Company. සම්ප්‍රවේශය January 23, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  7. "Grammy Nominations". The San Diego Union-Tribune. San Diego, California: Platinum Equity. January 15, 1988. August 8, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 28, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  8. "Choice bits of Bowie video cut from finished version". Spokane Chronicle. Spokane, Washington: Cowles Publishing Company. March 30, 1987. p. B2. සම්ප්‍රවේශය January 28, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  9. "Musicians Strut Stuff on Tapes". The Milwaukee Journal. Milwaukee, Wisconsin: Journal Communications. November 17, 1987. p. 7. සම්ප්‍රවේශය January 28, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)[permanent dead link]
  10. "Kate Bush: The Whole Story". Allmovie. සම්ප්‍රවේශය January 28, 2011. {{cite web}}: External link in |publisher= (help)
  11. "Genesis: Biography". Rolling Stone. Jann Wenner. සම්ප්‍රවේශය January 26, 2011. {{cite web}}: External link in |publisher= and |work= (help) Note: This biography originally appeared in The Rolling Stone Encyclopedia of Rock & Roll (Simon & Schuster, 2001).
  12. "David Lee Roth". Allmovie. සම්ප්‍රවේශය January 28, 2011.
  13. Halstead, Craig; Cadman, Chris (2003). Jacksons Number Ones. Authors On Line Ltd. p. 34. සම්ප්‍රවේශය January 28, 2011.
  14. "Complete list of Grammy nominees". Times News. Hendersonville, North Carolina: The New York Times Company. 114 (13): 14. January 13, 1989. සම්ප්‍රවේශය January 13, 2011. {{cite journal}}: External link in |journal= (help)
  15. Montgomery, James (June 26, 2009). "Mariah Carey, Fall Out Boy, More Score Hits With Michael Jackson Covers". MTV. සම්ප්‍රවේශය January 13, 2011. {{cite web}}: External link in |publisher= (help)
  16. "Hampton String Quartet: Biography". Allmusic. සම්ප්‍රවේශය January 25, 2011. {{cite web}}: External link in |publisher= (help)
  17. Schwann compact disc catalog. Vol. 3. Schwann Publications. 1988. p. 18. සම්ප්‍රවේශය January 25, 2011.
  18. 18.0 18.1 Bowling, David (August 24, 2010). "Music Review: George Harrison – Cloud Nine". Seattle Post-Intelligencer. Hearst Corporation. සම්ප්‍රවේශය January 24, 2011. {{cite news}}: External link in |publisher= and |work= (help)
  19. Holden, Stephen (November 8, 1987). "Rock Grows Up, Gracefully And Otherwise". The New York Times. The New York Times Company. p. 2. සම්ප්‍රවේශය January 25, 2011.
  20. "More from the Talking Heads". The Mount Airy News. No. 81. Mount Airy, North Carolina: Heartland Publications. April 22, 1988. p. 9. සම්ප්‍රවේශය January 25, 2011. {{cite news}}: External link in |work= (help)
  21. Campbell, Lisa D. (1993). Michael Jackson: The King of Pop. Branden Books. p. 185. සම්ප්‍රවේශය January 13, 2011.
  22. Doucette, Conrad (July 17, 2009). "Michael Jackson, Pepsi and Fire... Not Good Together". Maxim. Alpha Media Group. January 28, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 13, 2011. {{cite journal}}: External link in |work= (help)
  23. Van Matre, Lynn (May 30, 1998). "'Weird Al' Yankovich couldn't resist 'Fat' parody of 'Bad'". The Vindicator. Youngstown, Ohio: The Vindicator Printing Company. p. 12. සම්ප්‍රවේශය January 26, 2011. {{cite news}}: External link in |work= (help)
  24. "McFerrin and Chapman Top Grammys". The New York Times. The New York Times Company. February 24, 1989. සම්ප්‍රවේශය January 13, 2011.

බාහිර සබැඳි[සංස්කරණය]



Category:Grammy Award categories|Grammy Award for Best Concept Music Video