නොමිලේ දෙන මෘදුකාංග

විකිපීඩියා වෙතින්
(Freeware වෙතින් යළි-යොමු කරන ලදි)

Freeware යනු කිසිදු වියදමක් හෝ විකල්ප ගාස්තුවක් නොමැතිව ලබා ගත හැකි පරිගණක මෘදුකාංගයි. Freeware නිදහස් මෘදුකාංග වලට වඩා පුළුල් මෘදුකාංග සමූහයක් වන අතර කිසිදු වියදමකින් තොරව ලබා දෙන හිමිකාර මෘදුකාංග ද මීට ඇතුළත්ය. හිමිකාර මෘදුකාංග , වාණිජ මෘදුකාංග හා විවෘත ප්‍රභව මෘදුකාංග අතර ඵලදායී මධ්‍යස්ථ පදනමක් වන අතර එමගින් මෘදුකාංග නිර්මාණකරුවන්ට මුල (Source Code) කේතයහි පාලනය රඳවාගෙන ව්‍යාපාර හැකියාව ආරක්ෂාකර ගනිමින් සාමාජයට යම් ප්‍රතිලාභයක් ලබා දීමට ඉඩ සලසා ඇත. Freeware පරිශීලකයා ගෙවීමට බැඳී සිටින කොටස් මෘදුකාංග (Shareware) (උදා : පරික්සුම් කාල පරිච්ඡේදයකට පසුව හෝ අතිරේක කාර්යතාවක් සඳහා) වලින් වෙනස් වේ.


"https://si.wikipedia.org/w/index.php?title=නොමිලේ_දෙන_මෘදුකාංග&oldid=471228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි