ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය

විකිපීඩියා වෙතින්
(Business process outsourcing වෙතින් යළි-යොමු කරන ලදි)

නිෂ්චිත ව්‍යාපාරක ක්‍රියාවලියක මොහයුම් සහ වගකීම් පිළිබඳ කොන්තරාත්තුව තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු‍ෙ ලබාදීම ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය වේ. මෙය බාහිරකරණයේ උප කුලකයකිි.

වර්ගීකරණය[සංස්කරණය]

බාහිරකරණය කරන්නාවූ ක්‍රියාවලිය අනුව[සංස්කරණය]

බාහිරකරණය කරන්නාවූ ක්‍රියාවලිය අනුව මෙය වර්ග දෙකකට බෙදේ.

  1. ඉදිරි කාර්යාල බාහිරකරණය
  2. පසුපස කාර්යාල බාහිරකරණය

රට අනුව[සංස්කරණය]

මුල් ව්‍යාපාරය සිදුකරන්නාවූ රට සහ තුන්වන පාර්ශවය සිටින රට අනුව වර්ග 3කට බෙදේ.

  1. රටතුල බාහිරකරණය
  2. අසල්වාසී බාහිරකරණය
  3. එතෙර බාහිරකරණය