බෝමන් අධිවේගී මාර්ගය

විකිපීඩියා වෙතින්
(Borman Expressway වෙතින් යළි-යොමු කරන ලදි)
ෆ්‍රැන්ක් බෝමන් අධිවේගී මාර්ගය
ගමන් මං තොරතුරු
නඩත්තු කිරීම - INDOT
දිග:15.46 සැත[1] (24.88 කිමී)
ප්‍රධාන මං සන්ධි
West අවසන:සැකිල්ල:Jct Kingery Expressway near Munster
 සැකිල්ල:Jct in Gary
East අවසන:සැකිල්ල:Jct in Lake Station
පිහිටුම
රටවල්:Lake
මහා මාර්ග පද්ධතිය
සැකිල්ල:Infobox road/browselinks/USA

සැකිල්ල:Infobox road/browselinks/USA

ෆ්‍රැන්ක් බෝමන් අධිවේගී මාර්ගය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි නැගෙනහිර සහ බටහිර යා කරනු ලබන මහා මාර්ගයකි. එය ගගනගාමියෙකු සහ හිටපු පෙරදිග ගුවන් සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකු වන ෆ්‍රැන්ක් බෝමන් නමින් නම් කරනු ලැබූවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියනා ප්‍රාන්තය විසිනි. මෙම මාර්ගය 80 (ඓ-80), ඓ-94, සහ ඇමරිකා එක්සත් ජනපද මහා මර්ග 6 (US 6)මෙන්ම එක්සත් ජනපද 41 මාර්ගයෙහි සුළු කොටසක් අතර විසිරී පවතී. මෙම මාර්ගය ඉලිනොයිස් ප්‍රාන්තයේ සිට ලේක්-පෝර්ට්‍ර් දක්වා විහිදී පවතී. එය ඉන්දියානා ටෝල් රෝඩ් මංසන්දියට මඳක් නැගෙනහිරින් පිහිටා ඇත. මෙම අධිවේගී මාර්ගය ප්‍රවාහන නීති රීති සමුතියේ ප්‍රධාන මංතීරු 18,27 වන කොටස යටතේ හඳුන්වනු ලැබේ. 1-94 යටතේ දැනට පවතින සහ ‍ඉදිරි ගොඩනැගීමේ ව්‍යාපෘති සම්මුතියේ අධාර සමඟින් අන්තර් ප්‍රාන්ත 69 දක්වා දීර්ඝ කිරීමට තේරී පත්වී ඇත.

බෝමන් අධිවේගී මාර්ගය භාණ්ඩ හුවමාරු කරගැනීමේ ප්‍රධාන සහ පොදු මාර්ගයකි. එය ඉන්දියනා ටෝල් රෝඩ් මාවතට සහ චිකගෝ අහස් මාර්ගය සිට උතුරට ඇති ස්වාධීන විකල්ප මාර්ගයක් වේ. 1950 දී එය කොටස් වශයෙන් ගොඩනැගීම අරම්භ වූ අතර එහි ඉලිනොයිස් අනුපිටපතෙහි පරිදි කින්ගරි අධිවේගී මාර්ගය ප්‍රතිස්ංස්කරණය 2004[2] වසරේදි ආරම්හ විය. 2007 සහ 2008 වසර වල සිදුවු ගංවතුර හෙතුවෙන් මාර්ගය වසා දැමූ නමුත් ඉදිරියේදි එවැනි සිදුවීම් වැලැක්වීම සඳහා ක්‍රියමාර්ග ගෙන ඇත.

ගමන් මග විස්තරය[සංස්කරණය]

හැම්මොන්ඩ් හි පිහිටි බොර්මන් අධිවේගී මාර්ගය

මෙම අධිවේගී මාර්ගයේ ගමන් මාර්ගය කින්ගරි අධිවේගී මාර්ගය සහ බොර්මන් අධිවේගී මාර්ගය හමුවන ස්ථානය දක්වා ප්‍රාන්ත තීරුව ඔස්සේ විහිඳී පවතී. එය US 41 ප්‍රාන්ත මාර්ගය 912 (SR 912, ක්ලයින් මාවත, සහ|I-65) වැනි තවත් මාර්ග 11ක් සමඟ අන්තර් හුවමාරු සිදුවේ. ඉන්දියානා ටෝල් රෝඩ් හිදී මෙම මාර්ගය 1-80ක් පුර්වදිශාමුක්ඛ වේ. එය ටෝල් රෝඩ් මාර්ගයට පසුව වර්තමානයේදී 1-94 ලෙස නම් කර ඇත. මෙම මාර්ගය පුර්වදිශාමුඛව මිචිගන් නගරය සහ ඩෙට්‍රොඉට් සමඟ සම්බන්ධ වේ. ඩෙට්‍රොඉට් වනුයේ 1-94, ඉන්දියානා-ඉලිනොයිස් පර්යන්තයේ සහ මිචිගන් ඔස්සේ පුර්වදිශාමුඛව පවතින පාලන නගරයකි.

ඉතිහාසය[සංස්කරණය]

වර්තමානයේ බෝමන් අධිවේගී මාර්ගය ලෙස හැඳින්වුවද එය ආරම්භයේදී ට්‍රයි-ස්ටේට් මහා මාර්ගය ලෙස හැඳින්විය. 1949[3] වර්ශයේ දී එය හොඩනැහීම ආරම්භ විය. මෙය කින්ඩ්‍ර් අධිවේගී මාර්ගය හරහා පැවති අතර අවසානයෙදී ඉලිනොයිහි[4] ට්‍රයි-ස්ටේට් ටෝල්වේ සම්ඟ සම්බන්ධ වේ. එය මූලාරම්භයේදි ඉන්දියානා [5] ප්‍රාන්තයේ SR 420 ලෙස නම් විය.US 6 දකුණු කලුමෙට් මාර්ගයේදී අපසරනය වන අතර කලුමෙට් මාර්ගය හ රිඩ්ජ් මවත [6] දක්වා දිව යයි.


විවිධ අවස්ථාවන් වලදී අධිවේගී මාර්ගය ඉන්දියානාපොලිස් මහාමාර්ගය සිට බ්‍ර් මාවත දක්වා විස්ථාරනය කරන ලදී. පසුව පුළුල් ලෙස ජොර්ජියා මාර්ගයට සහ අවසානයේ ටෝල් මාවත [4] දක්වා විස්ථාරනය කරන ලදී. පසු කාලයකින් අන්තර් ප්‍රාන්ත මහා මාර්ග නීතිය මගින් මෙම අධිවේගී මාර්ගය 1-80, 1-90 සහ 1-294 ලෙසද නම් කරන ලදී. එමෙන්ම බටහිර ටෝල් මාවත 1-94 ලෙස නම් වූ අතර එය අවසානයේ වර්තමානය වන විට බොර්මන් සමඟ අන්තර් හුවමාරුවක් ගොඩ නැගින. [6][7] අධිවේගී මාර්ගය 1965 වර්ශයේදී පමණ පුනටර්ංකිත කරන ලදී. රියදුරන් මාර්ගය ම්ඟ හරවා ගැනීමෙන් වැළැක්වීම සඳහා 1-90 සහ 1-94 ලෙස තිබූ අධිවේගී මාර්ගය පසුව බොර්මන් 1-80/1-94 ලෙස විය. US 6 මාර්ගය ඒ වන විට රිප්ලි මාර්ගය දක්වා විස්තරණය කර තිබුණි. එමෙන්ම 1-294 ට්‍රි-ප්‍රාන්තයේ ටෝල් මාවත දක්වා සීමාකර තිබුනි. බොර්මන් අධිවේගී මාර්ගය ෆ්‍රැන්ක් බෝමන් නමින් නම් වූ පසු ග්‍රේ [8] නගරයේ උපන් සහ ඇපලො 8 අභ්‍යවකාශ මෙහෙයුම් සේනාපති නමින් එය නම් විය.

ප්‍රතිනිර්මාණකරනය[සංස්කරණය]

බොර්මන් අධිවේගී මාර්ගය තෙවන තලයේ අන්තර්හුවමාරුව- ක්ලින් මාවත.

2004 [2] වසරේදී බොර්මන් මාර්ගය නවීකරණය ආරම්භ කරන ලදී. කින්ඩ්‍ර් සහ බොර්මාන් හි නවීකරණය කිරීමේ විශේෂ අරමුණ වූයේ අධිවේගී මාර්ගයේ සිදුවන ප්‍රමාදයන් අවම කිරීමයි. නවීකරණය කරන ලද බොර්මාන් මාර්ගය ම්ං තීරු 8ක් පළල වන අතර අතිරේක අන්තර් හුවමාරු හා රැස් කිරීමේ - බෙදා හැරීමේ මාර්ගද සමන්විතය. ඉලිනොයිස් ජනපදය සහ පිටවීම 2 (1-65 දක්ෂිණ බැවුම සිට ඉන්දියනාපොලිස්) අතර නවීකරණ කටයුතු 2007 දී නිමකරන ලදී. අන්තර් රාජ්‍ය 65 අන්තර් හුවමාරු නවීකරණ ව්‍යාපෘතිය 2009 දී තවදුරටත් ක්‍රියත්මක වන ලදී. මේ ව්‍යපෘතිය සදහා බොර්මන් සිට මධ්‍යම ප්‍රවේශය [9] දක්වා පදික වේදිකාව ප්‍රතිස්තාපනය කිරීමද ඇතුලත්ය.

බොර්මන් සහ ක්ලින් මාවත් අන්තර්හුවමාරැව පාර්ශ්වික වශයෙන් cloverleaf අන්තර්හුවමාරැවකි. ඉහලින් වූ පාලම් මාර්ග ද්විත්වය දකුණු දෙසට යන ක්ලින් මාර්ගයේ මාර්ග තදබදය නැගෙනහිර දෙසට වන බොර්ම්න් අධිවේගී මාර්ගය දෙසට ඒකාබද්ධ කිරීම සහ උතුරු දෙසට යොමුවන ක්ලින් මාර්ගයේ තදබදය බටහිර දෙසට යොමුවන බොර්මන් මාර්ගය සමඟ ඒකබද්ධ කරයි. ඉතිරිවන බෑවුම් මඟ cloverleaf සැලසුම [10] සම්පූර්ණ කරයි.

ගං වතුර[සංස්කරණය]

2008 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා දින ආසන්න වශයෙන් පෙ.ව 9ට CDT පමණ බොර්මාන් අධිවේගී මාර්ගයේ දෙපසට ඇති සියළුම මාර්ග පථ් වසා තැබින.

නිෂ්ක්‍රාන්ති පාඨය[සංස්කරණය]

සැකිල්ල:Jcttop සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:INint සැකිල්ල:LegendRJL

යොමුව[සංස්කරණය]

  1. සැකිල්ල:Google maps
  2. 2.0 2.1 Staff. "Time Line". Borman Expressway Reconstruction Project. Indiana Department of Transportation. March 28, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 16, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. Staff. "City of Hammond History". City of Hammond, Indiana. සම්ප්‍රවේශය April 16, 2007.
  4. 4.0 4.1 Benman, Keith (April 1, 2007). "Region's first free expressway built in 'another time' ". The Times of Northwest Indiana. Munster, IN. සම්ප්‍රවේශය April 3, 2007.
  5. Staff. "Facts & Photos". Indiana Department of Transportation. සම්ප්‍රවේශය August 3, 2011.
  6. 6.0 6.1 Indiana State Highway Department (1963). Official Indiana State Map [map], 1963–64 edition. Cartography by ISHD. Retrieved April 16, 2007.
  7. DX Oil. Dimapco Indiana State Map [map], 1960s edition. Cartography by Dimapco. Retrieved April 16, 2007.
  8. Staff. "Frank Borman". Borman Expressway Reconstruction Project. Indiana Department of Transportation. March 28, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 18, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. Staff. "About the Borman Expressway Reconstruction Project". Borman Expressway Reconstruction Project. Indiana Department of Transportation. March 27, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 16, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. සැකිල්ල:Google maps

බාහිර ඇමුණුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෝමන්_අධිවේගී_මාර්ගය&oldid=592759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි