991 මැක්ඩොනල්ඩා

විකිපීඩියා වෙතින්
991 මැක්ඩොනල්ඩා
සොයාගැනීම
සොයාගත් තැනැත්තේඕ. ස්ටෲවෙ
සොයාගත් ස්ථානයවිලියම්ස් බේ
සොයාගත් දිනයඔක්තොම්බර් 24, 1922
නිලනාමයන්
විකල්ප නම්1922 NB
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය අගෝස්තු 18, 2005 (JDCT 2453600.5)
විහේලිකය3.619 AU
අපහේලිකය2.680 AU
අඩ-මහා අක්ෂය3.150 AU
උත්කේන්ද්‍රියතාවය0.149
කක්ෂීය කාලාවර්තය5.590 a
මධ්‍යන්‍යය විෂමතාවය5.949°
ආනතිය2.077°
ආරෝහණ මංසලෙහි දේශාංශකය63.394°
පරිතාරාන්තිකයේ විස්තාරය254.387°

991 මැක්ඩොනල්ඩා යනු, තෙමිස්ටියානු ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඔටෝ ස්ටෲවෙ විසින්, 1922දී, ඇඑජහී, විස්කෝන්සින්හී, විලියම්ස් බේහී, පිහිටි යර්කීස් නිරීක්ෂණාගාරය මෙය සොයාගැනුනි. ස්ටෲවෙ විසින් 1939දී ඇරඹීමට උපකාර කල මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරය අනුව යමින් එයට නම් තබා ඇත. [1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. Lutz D. Schmadel, ඩික්ෂනරි ඔෆ් මයිනර් ප්ලැනට් නේම්ස්: ඇඩෙන්ඩම් ටු ෆිෆ්ත් එඩිෂන්: 2006 - 2008.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=991_මැක්ඩොනල්ඩා&oldid=276406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි