90 ඇන්ටයියපී

විකිපීඩියා වෙතින්
90 ඇන්ටයියපී
ඇන්ටයියපී හී අනුවර්තී දෘෂ්ටි විද්‍යාත්මක රූපයක්
සොයාගැනීම [1] සහ නිලනාමය
සොයාගත් තැනැත්තේ රොබට් ලූතර්
සොයාගත් දිනයඔක්තොම්බර් 1, 1866
නිලනාමයන්
විකල්ප නම්1952 BK2[1]
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල[1]
(තෙමිස් සන්තානය)
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය ජූලි 23, 2010
(JD 2455400.5)
විහේලිකය545.94 ගිමී
3.6494 AU
අපහේලිකය398.02 ගිමී
2.6606 AU
අඩ-මහා අක්ෂය471.19 ගිමී
3.1550 AU
සාමාන්‍යය කක්ෂීය වේගය16.66 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය304.12°
ආනතිය2.2195°
ආරෝහණ මංසලෙහි දේශාංශකය70.21°
පරිතාරාන්තිකයේ විස්තාරය242.96°
භෞතික ගුණාංග
මාන93.0×87.0×83.6 කිමී[2]
87.8 ± 1.0 කිමී[2]
ස්කන්ධය8.3×1017 කිග්‍රෑ
(සම්පූර්ණ පද්ධතිය)[3]
~ 4.1−4.2 ×1017 කිග්‍රෑ (සංරචක)
මධ්‍යන්‍යය ඝණත්වය1.25 ± 0.05 ග්‍රෑ/සෙමී³ (එක් එකක්)[4]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වයවිචල්‍ය; ~ 0.03−0.04 මී/තත්²
නිරක්ෂීය මිදුම් ප්‍රවේගයවිචල්‍ය; ~ 35−40 මී/තත්
භ්‍රමණ කාලාවර්තය0.687 දි (16.50 පැ)[5] (සමමුහුර්තක)
ජ්‍යාමතික ප්‍රභානුපාතය0.060[6]
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
කෙල්වින් ~158 K 244 K
සෙල්සියස් -115 C -29°
වර්ණාවලී වර්ගයC[7]
නිරපේක්ෂ විශාලත්වය (H)8.27 (එකතුව)[1]
9.02 (එක් එක් සංරචකය)

90 ඇන්ටයියපී යනු, පිටත ක්ෂුද්‍ර ග්‍රහ වළල්ලෙහි ද්වී ක්ෂුද්‍ර ග්‍රහයෙකි. 1866, ඔක්තොම්බර් 1 දිනදී, එය සොයා ගැනුනේ, රොබට් ලූතර් විසිනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 90 ඇන්ටයියපී". 2010-06-13 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-07-08. {{cite web}}: Check date values in: |date= (help)
  2. 2.0 2.1 ඩබ්එම්. රොබට් ජොන්ස්ටන් (2008-11-23). "(90) ඇන්ටයියපී සහ S/2000 (90) 1". ජොන්ස්ටන්ස් ආර්කයිව්. සම්ප්‍රවේශය 2008-01-23.
  3. 90 ඇන්ටයියපී A & B, ඔන්ලයින් ඩේටා ෂීට්, එෆ්. මාර්කිස්
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Des07 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "ටී. මිචලොව්ස්කි; et al. (2004). "ඉක්ලිප්සිං බයිනරි ඇස්ට්‍රොයිඩ් 90 ඇන්ටයියපී". ඇස්ට්‍රනමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්. 423 (3): 1159. Bibcode:2004A&A...423.1159M. doi:10.1051/0004-6361:20040449. {{cite journal}}: Unknown parameter |author-separator= ignored (help)
  6. Supplemental IRAS මයිනර් ප්ලැනට් සර්වේ
  7. PDS ස්පෙක්ට්‍රල් ක්ලාස් ඩේටා
"https://si.wikipedia.org/w/index.php?title=90_ඇන්ටයියපී&oldid=269711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි