2015 රුසියානු ලැව්ගිනි

විකිපීඩියා වෙතින්
2015 රුසියානු ලැව්ගිනි
පිහිටුමරුසියාවේ, කකේෂියා සහ සබායිකල්ස්කි ක්‍රයි ජනරජයන්
ඇතුළු මොංගෝලියාව, චීනය
සංඛ්‍යාන
දිනය(න්)මධ්‍ය අප්‍රේල් 2015
Burned area>11,000 වර්ග කිලෝමීටර (4,200 සත සැත; 1,100,000 හෙක්)
Land useගම්මාන, ගොවිබිම්, කැලෑ
Buildings
destroyed
1440+
මියගියවුන්33
Non-fatal injuries900+

2015 අප්‍රේල් 12 සිට 16 දක්වා, රුසියාවේ දක්ෂිණ සයිබීරියාව හරහා, ලැව්ගිනි මාලාවක් පැතිරිණි. කකේෂියා ජනරජය තුල, ජනයා 29 දෙනෙක් මිය ගිය අතර 6,000 දෙනෙකුට උන් හිටි තැන් අහිමි විය. තවදුරටත් නැගෙනහිරට වන්නට සබායිකල්ස්කි ක්‍රයි හිදී, චිටා අසබඩහිදී පුද්ගලයෝ සතරදෙනෙක් මිය ගියහ. ඇතුළු මොංගෝලියාව වෙතින්ද හානි වාර්තා විය.

"https://si.wikipedia.org/w/index.php?title=2015_රුසියානු_ලැව්ගිනි&oldid=332987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි