2015 ක්‍රිකට් ලෝක කුසලානය
සැකිල්ල:Infobox cricket tournament
2015 අන්තර්ජාතික ක්‍රිකට් ලෝක කුසලනය දොලොස් වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය ඔස්ට්‍රේලියාව හා නවශ්‍රිලනතය එක්ව පවත්වවි. අවසාන තරගය තියන ස්තානය තවම තිරනය කර නොමැති අතර එය සමග අනෙකුත් තරගවල ස්තාන වෙන්කරවි.
මුලින්ම ඔස්ට්‍රේලියාව හා නවශ්‍රිලන්තය පැවැත්විමට ඉල්ලුම් කර තිබු 2015 ලෝක කුසලනය හා 2019 ක්‍රිකට් ලෝක කුසලනය පැවැත්විමට අයිතිය 2011 ක්‍රිකට් ලෝක කුසලනය කලයේදි පිරිනැමුවා. 2011 තරගාවලිය ඉන්දියව, පකිස්තානය, ශ්‍රි ලංකාව හ බංගලාදේශය (නමුත් පකිස්තානයේ තරග පවත්වන අයිතිය නැති නිසා) යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කරන අසියානු රටවල් හතරට පිරිනැමුවා. ජාත්‍යන්තර ක්‍රිකට් මන්ඩලය තස්මන් ඉල්ලිම සාර්තකව සලකලා ඊලග ලෝක කුසලානය ඔවුන්ට දිමට තීරනය කලා. [1][2]
2015 ක්‍රිකට් ලෝක කුසලනය දෙවන අවස්තාව ඔස්ට්‍රේලියාවේ හා නවශ්‍රිලන්තයේ තියේවි. 1992 පලමුව පැවති ක්‍රිකට් ලෝක කුසලනයේ මෙල්බන් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති අවසන් තරගයෙන් පකිස්තනය ජයගත් අතර එංගලන්තය පරාජයට පත් වුණා. 1992 න් පසුව ඔස්ට්‍රේලියාවේ හා නවශ්‍රිලන්තයේ ලෝක කුසලනය, ශුරයින්ගේ කුසලනය, පන්දුවාර 20 ලෝක කුසලානය වගේ තරගාවලියක් පවැත්වන පලමු අවස්තාව මෙයයි.
පටුන |
පවත්වන ස්ථාන [සංස්කරණය]
ඔස්ට්‍රේලියාව [සංස්කරණය]
| මෙල්බන් | සිඩ්නි | ඇඩෙලායිඩෙ | බ්‍රිස්බේන් |
|---|---|---|---|
| මෙල්බන් ක්‍රිකට් ක්‍රිඩාංගනය විශාලත්වය: 104,000 |
සිඩ්නි ක්‍රිකට් ක්‍රිඩාංගනය විශාලත්වය: 46,000 |
ඇඩෙලායිඩෙ ඔවල් විශාලත්වය: 55,000 |
ගබා විශාලත්වය: 42,000 |
| Perth | හොබාට් | සිඩ්නි | කැන්බැරා |
| WACA ක්‍රිඩාංගනය විශාලත්වය: 27,000 |
බෙලිරිව් ඕවල් විශාලත්වය: 16,000 |
ANZ ක්‍රිඩාංගනය විශාලත්වය: 80,000 |
මානුකේ ඕවල් විශාලත්වය: 15,000 |
නවශ්‍රිලන්තය [සංස්කරණය]
| 370px | |||
|---|---|---|---|
| නාපූර් | කුවින්ස්ටව්න් | වෙලින්ටන් | වෙලින්ටන් |
| මැක්ලන් පර්ක් විශාලත්වයy: 22,000 |
කුවින්ස්ටව්න් ක්‍රිඩාංගනය විශාලත්වය: 19,000 |
වෙස්ට්පැක් ක්‍රිඩාංගනය විශාලත්වය: 40,000 |
බෙසින් රිසොව් විශාලත්වය: 13,000 |
සුදුසුකම [සංස්කරණය]
මේ කාලයේදි ජාත්‍යන්තර ක්‍රිකට් මංඩලයට පූර්ණ සාමජිකයින් දහයක් සුදුසුකම් ලබාවි. මේහා සම්බන්ධ සාමජිකයින් තරගවලියෙන් බැහැරව සිටිවි නමුත් ඔවුන්ට ලෝක ක්‍රිකට් සම්මේලනයට සහබගිවිමට ඉඩ ලබේවි.[3].
විශාල රූපවාහිනි ප්‍රේක්ෂක පිරිසක් සිටින (ඉන්දියව හා පකිස්තානයා අනුපිලිවෙලින් බංගලදේශය හා අයර්ලන්තය හමුවේ පරාජය වි දෙවන වටයට සුදුසුකම් ලැබුවේ නැ.[4]. දෙවන වටයෙන් ඉදිරියට රූපවාහිනි ප්‍රේක්ෂකයින් අඩුවුණා.මේ නිසා 2007 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ දුර්වලම සංවිධානයක් සහිත ලෝක කුසලාන තරගාවලියයි. ජාත්‍යන්තර ක්‍රිකට් මන්ඩලය ප්‍රධාන කන්ඩායම් වලට විරුද්ධව තරග කරන කන්ඩායම් ගනන අඩුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ප්‍රධාන පූර්ණ සමජිකයින්ගේ ස්ථාන ආරක්ෂා කර ගැනීමට හැකිවේවි.[5]
පූර්ණ සාමජිකයින් දසදෙනා:[6]
| කන්ඩායම | සුදුසුකම් ලබන අකාරය |
|---|---|
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| එංගලන්තය | ජාක්‍රිම පූර්ණ සාමජික |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| ජාක්‍රිම පූර්ණ සාමජික | |
| බටහිර ඉන්දීය කොදෙව්ව | ජාක්‍රිම පූර්ණ සාමජික |
| සිම්බාබ්වේ | ජාක්‍රිම පූර්ණ සාමජික |
සමුද්දේශයන් [සංස්කරණය]
- ↑ "Boards 'disappointed' with 2011 World Cup snub". Cricinfo. 30 April 2006. http://content-uk.cricinfo.com/ci/content/story/245809.html.
- ↑ "Asia to host 2011 World Cup". Cricinfo. 30 April 2006. http://content-nz.cricinfo.com/ci/content/current/story/245789.html.
- ↑ http://www.cricinfo.com/magazine/content/story/482004.html
- ↑ http://www.cricinfo.com/ci/content/current/story/324067.html
- ↑ http://www.cricinfo.com/ci-icc/content/story/477274.html
- ↑ A brief history...