2013 පකිස්තානු භූමිකම්පාව

විකිපීඩියා වෙතින්
2013 පකිස්තානු භූමිකම්පාව

අපිකේන්ද්‍රය
අපිකේන්ද්‍රය
දිනය24 සැප්තැම්බර් 2013
සම්භව වේලාව11:29:48 UTC (16:29:48 PKT)
විශාලත්වය7.7 Mw
ගැඹුර20.0 කිමී (12.4 සැත)
අපිකේන්ද්‍රය27°00′00″N 65°30′50″E / 27.000°N 65.514°E / 27.000; 65.514 (පකිස්තානු භූමිකම්පාව)
රටවල් හෝ ප්‍රදේශ පකිස්තානය
 ඉන්දියාව
 ඕමානය
අපර කම්පන7
ආපතිකයන්55 මිය ගොස් [1]

අපර කම්පන[සංස්කරණය]

  • සැප්තැම්බර් 24 දිනදී 11:36:31 UTC (16:36:31 PKT) වේලාවේදී 24.5 කිමී (15.2 සැත) ගැඹුරකින් 27.295°N 65.663°E ස්ථානයෙහි Mw 5.9 භූමිකම්පාව ඇති විය.[2]
  • සැප්තැම්බර් 24 දිනදී 12:07:06 UTC (17:07:06 PKT) වේලාවේදී 10.1 කිමී (6.3 සැත) ගැඹුරකින් 27.297°N 65.647°E ස්ථානයෙහි Mw 4.7 භූමිකම්පාව ඇති විය. [3] පකිස්තානයේ ජාතික භූචලන නිරික්ෂණ කේන්ද්‍රය පරිදී, මෙම අපර කම්පනය සිදුවූයේ 17:07:01 PKT (12:07:01 UTC) වේලාවේදී 24.51°N, 69.69°E ස්ථානයේ 5.7 විශාලත්වයකින් සහ 110 කිමී නාභි ගැඹුරකිනි.[4]
  • සැප්තැම්බර් 24 දිනදී 12:42:12 UTC (17:42:12 PKT) වේලාවේදී 25.7 කිමී (16.0 සැත) ගැඹුරකින් 27.310°N 65.594°E ස්ථානයෙහි Mw 5.0 භූමිකම්පාව ඇති විය. [5] පකිස්තානයේ ජාතික භූචලන නිරික්ෂණ කේන්ද්‍රය පරිදී, මෙම අපර කම්පනය සිදුවූයේ 17:42:16 PKT (12:42:16 UTC) වේලාවේදී 27.30°N, 65.80°E ස්ථානයේ 5.2 විශාලත්වයකින් සහ 26 කිමී නාභි ගැඹුරකිනි.[4]
  • සැප්තැම්බර් 24 දිනදී 13:01:40 UTC (18:01:40 PKT) වේලාවේදී 27.7 කිමී (17.2 සැත) ගැඹුරකින් 27.343°N 65.642°E ස්ථානයෙහි Mw 5.6 භූමිකම්පාව ඇති විය. [6]
  • සැප්තැම්බර් 24 දිනදී 14:08:34 UTC (19:08:34 PKT) වේලාවේදී 27.3 කිමී (17.0 සැත) ගැඹුරකින් 27.568°N 65.707°E ස්ථානයෙහි Mw 5.2 භූමිකම්පාව ඇති විය. [7]
  • සැප්තැම්බර් 24 දිනදී 18:12:24 UTC (23:12:24 PKT) වේලාවේදී 27.8 කිමී (17.3 සැත) ගැඹුරකින් 27.144°N 65.506°E ස්ථානයෙහි Mw 4.9 භූමිකම්පාව ඇති විය. [8]
  • සැප්තැම්බර් 24 දිනදී 20:20:15 UTC (01:20:15 PKT) වේලාවේදී 23.6 කිමී (14.7 සැත) ගැඹුරකින් 27.193°N 65.487°E ස්ථානයෙහි Mw 5.5 භූමිකම්පාව ඇති විය. [9]


ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBCNews නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "M5.9 - 102km NNE of Awaran, Pakistan". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "M4.7 - 101km NNE of Awaran, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.
  4. 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PakistanNSMC නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "M5.0 - 101km NNE of Awaran, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.
  6. "M5.6 - 100km WSW of Khuzdar, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.
  7. "M5.2 - 94km WSW of Khuzdar, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.
  8. "M4.9 - 81km NNE of Awaran, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.
  9. "M5.5 - 85km NNE of Awaran, Pakistan". ‘‘එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය’’. සැප්තැම්බර් 24, 2013. සම්ප්‍රවේශය සැප්තැම්බර් 24, 2013.