2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| දිනය | අප්‍රේල් 11, 2012 |
|---|---|
| සම්භව වේලාව | 15:38:37 WIB (UTC+07:00) 08:38:37 (UTC) |
| පැවතුම් කාලය | 3[1]-5 විනාඩි[2] |
| විශාලත්වය | 8.6 Mw[3] |
| ගැඹුර | 22.9 කිමී (14 සැත)[3] |
| අපිකේන්ද්‍රය | 2°18′40″N 93°03′47″E / 2.311°N 93.063°Eඛණ්ඩාංක: 2°18′40″N 93°03′47″E / 2.311°N 93.063°E[3] |
| වර්ගය | මුහුද යට (strike-slip) [4] |
| රටවල් හෝ ප්‍රදේශ |
|
| සුනාමි | සුළු |
| පූර්ව කම්පන | නැත |
| අපර කම්පන | 17 |
| ආපතිකයන් | අඥාත (නොදනී) |
2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව යනු 2012 අප්‍රේල් 11 වන බදාදා, ප්‍රාද්ශීය වේලාවෙන් 15:38 ට ඉන්දුනීසියානු අචේ ප්‍රාන්තය අසබඩ හටගත් 8.6-විශාලත්වයෙන් යුතුවූ මුහුද යට භූමිකම්පාවකි. ඉන්දියානු සාගරය අවට කලාපය සඳහා නිකුත් කෙරුනු සුනාමි අනතුරු ඇඟවීම මේ වන විට තත්ත්වයෙන් පහත හෙළා හෝ අවලංගු කොට හෝ ඇත.[2][5][6][7]
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;aljazනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 2.0 2.1 2.2 "ඉන්ඩියන් ඕසන් සුනාමි එලර්ට් ලිෆ්ටඩ් ආෆ්ට ආචේ ක්වේක්". BBC පුවත්. 11 අප්‍රේල් 2012. http://www.bbc.co.uk/news/world-asia-17675399. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
- ↑ 3.0 3.1 3.2 "මැග්නිටියුඩ් 8.6 - ඕෆ් ද වෙස්ට් කෝස්ට් ඔෆ් නෝදන් සුමාට්‍රා". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණ කාර්යාංශය. 11 අප්‍රේල් 2012. http://earthquake.usgs.gov/earthquakes/recenteqsww/Quakes/usc000905e.php#details. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
- ↑ "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා; සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. http://www.reuters.com/article/2012/04/11/us-indonesia-earthquake-idUSBRE83A0BB20120411. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
- ↑ "ඉන්ඩියන් ඕෂන් සුනාමි එලර්ට් කැන්සල්ඩ් ආෆ්ට ටූ ස්ට්‍රෝං ක්වේක්ස් හිට් ඕෆ් සුමාට්‍රා, ඉන්ඩුනීසියා". හෙරල්ඩ් සන්. 11 අප්‍රේල් 2012. http://www.heraldsun.com.au/news/more-news/magnitude-quake-hits-off-aceh-in-indonesia/story-e6frf7lf-1226324190778. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
- ↑ "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා, සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. http://www.reuters.com/article/2012/04/11/us-indonesia-earthquake-idUSBRE83A0BB20120411?feedType=RSS&feedName=topNews&rpc=71. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
- ↑ රොයිටර්ස් (11 අප්‍රේල් 2012). "මැසිව් අර්ත්ක්වෙක් ස්ට්‍රයික්ස් ඉන්ඩුනීසියා, ට්‍රෙමර්ස් ෆෙල්ට් ඉන් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://timesofindia.indiatimes.com/india/Massive-earthquake-strikes-Indonesia-tremors-felt-in-India/articleshow/12622534.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.