2011 ක්‍රිකට් ලෝක කුසලාන A කාණ්ඩය

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩයෙහි තරග වාරයන් පැවැත්වෙන්නේ 20 පෙබරවාරි සිට 20 මාර්තු 2011 දක්වා කාලය තුලදීය.[1] මෙම කාණ්ඩය සමන්විත වනුයේ සත්කාරක ශ්‍රී ලංකාව හා සමගින්, පාකිස්තානය, කැනඩාව, කෙන්යාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ යන්නවුන් වෙතිනි. දක්ෂතම කණ්ඩායම් සතර අර්ධ-අවසන්-පූර්ව-අදියර වෙත ප්‍රගමනය වනු ඇත.

කණ්ඩායම ක්‍රික දි පැ සම අතී දලවේ ලකුණු
 නවසීලන්තය 5 4 1 0 0 +1.957 8
 පකිස්තානය 5 4 1 0 0 +0.729 8
 ශ්‍රී ලංකාව 5 3 1 0 1 +2.705 7
 ඕස්ට්‍රේලියාව 4 3 0 0 1 +1.645 7
 සිම්බාබ්වේ 5 1 4 0 0 -0.669 2
 කැනඩාව 5 1 4 0 0 -2.046 2
 කෙන්යාව 5 0 5 0 0 -3.005 0


ආශ්‍රිත[සංස්කරණය]

  1. http://icc-cricket.yahoo.net. "FIXTURES of 2011 World Cup". Press release. http://icc-cricket.yahoo.net/events_and_awards/CWC/event_info/fixtures.php. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-12-06. 

බාහිර සබැඳි[සංස්කරණය]