2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
(2008 දෙහිවල දුම්රිය බෝම්බය වෙතින් යළි-යොමු කරන ලදි)
2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය
2008 Dehiwala train bombing
කොළඹ දිස්ත්‍රික්කය රෝස පැහැයෙන්
ස්ථානයදෙහිවල, කොළඹ, ශ්‍රී ලංකාව
දිනය2008 මැයි 26
16:55 (UTC+5:30)
ප්‍රහාර මාදිලියපාර්සල් බෝම්බ ප්‍රහාරය
මරණ9
තුවාලකරුවන්67
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ මැයි 26 දිනදී, කොළඹ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තුබූ මගී දුම්රියක පුපුරා ගිය (දෙහිවලදී), පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. බෝම්බ ප්‍රහාරය නිසා දුම්රිය මගීන් 9 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 67 දෙනෙකුට තුවාල සිදු විය. එල්ටීටීඊ (LTTE) සංවිධානය විසින් මෙම ප්‍රහාරය සිදු කරන ලදී.[1][2]

මෙම ප්‍රහාරය පළිගැනීමක් වශයෙන්, එල්ටීටීඊ ය විසින් සිදු කල ප්‍රහාරයක් යැයි WSWS විසින් ප්‍රකාශ කරන ලදී.[3]

2008 ජුනි 4 වන දින පැය 0710 ට පමණ, දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි මෙම දුම්රිය මාර්ගයේම අටවා තිබූ බෝම්බයක් මගී දුම්රියක ගැටීමෙන් පුපුරා ගිය අතර, ඉන් සිවිල් වැසියෝ 24 දෙනෙකුට තුවාල සිදුවිය.[4]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "එයිට් කිල්ඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේන් බෝම්බිං". රොයිටර්ස්. May 26, 2008.
  2. "බෝම්බ් රොක්ස් බිසී ශ්‍රී ලංකන් ට්‍රේන්". බීබීසී නිව්ස්. May 26, 2008.
  3. බෝම්බ් බ්ලාස්ට් ඉන් ශ්‍රී ලංකා ටාගට්ස් රෙයිල් කමියුටර්ස්
  4. "ශ්‍රී ලංකා කමියුටර්ස් හර්ට් බයි බෝම්බ්". බීබීසී නිව්ස්. 2008 ජුනි 4. {{cite news}}: Check date values in: |date= (help)