කලින් වෙනම තිබී පසුව එකව තනි රටක් බවට පත්වූ රටක් ෆෙඩරල් රටක් ලෙස හැඳින්වේ. ප්ර්ධාන රජයක්ද එක් එක් ෆෙඩරලයකට වෙනම රජයන්ද ඇත.