ෆියුචර් මයින්ඩ්ස්

විකිපීඩියා වෙතින්
ෆියුචර් මයින්ඩ්ස්
වර්ගයඅධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝප‍දේශන ප්‍රදර්ශනය
ස්ථාපිත වූවේ2006
ස්ථානයෆියුචර් මයින්ඩ් ලේකම් කාර්යාලය, නාලන්දා විද්‍යාලය, කොළඹ
මූලාරම්භය නාලන්දා විද්‍යාලය, කොළඹ
ආවරිත කලාපශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේඅධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝප‍දේශන
ආදර්ශ පාඨයකිසිවෙකුත් අත් නොහරිමු
වෙබ් අඩවියෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය futureminds.lk/ ෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය

ෆියුචර් මයින්ඩ්ස් (ඉංග්‍රීසි: FUTURE MINDS) කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයකි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇත. මුල්ම වරට මෙම අධ්‍යානික සංදර්ශනය පවත්වනු ලැබුයේ වසර 2006 හිදීය.

මෙය කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර නගර ශාලාවෙහි හා ගාල්ල නගර ශාලාවෙහි පවත්වනු ලබයි.

මෙම අධ්‍යානික සංදර්ශනය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය, නවසීලන්තය, චීනය හා ඉන්දියාව වැනි රටවල විශ්ව විද්‍යාල සිසුනද සහභාගී වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෆියුචර්_මයින්ඩ්ස්&oldid=593999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි