ෆියුචර් මයින්ඩ්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලත් අධ්‍යානික සංදර්ශනයකි. මුල්ම වරට මෙම අධ්‍යානික සංදර්ශනය පවත්වනු ලැබුයේ වසර 2006 හිදීය.

මෙය කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හා මහනුවර නගර ශාලාවෙහි පවත්වනු ලබයි.

මෙම අධ්‍යානික සංදර්ශනය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය, නවසීලන්තය, චීනය හා ඉන්දියාව වැනි රටවල විශ්ව විද්‍යාල සිසුනද සහභාගී වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

- ෆියුචර් මයින්ඩ්ස් 2011 නිල මූල්‍ය සහකරු කොමර්ෂල් ක්‍රෙඩිට්

- ෆියුචර් මයින්ඩ්ස් 2009″ ප්‍රදර්ශන භූමියේ සිට

"http://si.wikipedia.org/w/index.php?title=ෆියුචර්_මයින්ඩ්ස්&oldid=283310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි