ෆාරෝ දිවයින්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
"ෆෙරොයීස් " මෙතැනට යළියොමු වෙයි. එය මෙය හා සමග පටලවා ගත යුතු නොවේ ෆෙයාර් දූපත් .
ඛණ්ඩාංක: 62°00′N 06°47′W / 62°N 6.783°W
| ෆාරෝ දිවයින්
ෆරියර් (ෆෙරොයීස්)
ෆෑරියන් (ඩෙන්මාර්ක) |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ජාතික ගීය: ටු අල්ෆාග්රා ලැන් මිට් ඔබ, මගේ ලස්සණ දේශය |
||||||
|
උතුරු යුරෝපය තුල ෆාරෝ දිවයින් හී පිහිටුම.
|
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) |
ටොවුෂාව්න් 62°00′N 06°47′W / 62°N 6.783°W |
|||||
| නිල භාෂාව(න්) | ෆෙරොයීස් ඩෙන්මාර්ක[1] |
|||||
| ජනවාර්ගික කණ්ඩායම් | 91% ෆෙරොයීස් 5.8% ඩෙන්මාර්ක 0.7% බ්‍රිතාන්‍ය 0.4% අයිස්ලන්ත 0.2% නෝර්විජියානු 0.2% පෝලන්ත |
|||||
| ජාති නාමය | ෆෙරොයීස් | |||||
| රජය | ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් යටතේ වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය | |||||
| - | රැජිණ | දෙවන මැගයිද | ||||
| - | මහ කොමසාරිස් | ඩන් එම්. ක්ලූෂන් | ||||
| - | අගමැති | කායි ලියු ජොහන්නසන් | ||||
| ස්වතන්ත්‍රය | ඩෙන්මාර්ක රාජධානිය තුල | |||||
| - | නෝර්වේ සමග ඒකාබද්ධ වන ලදි[a] | 1035 | ||||
| - | ඩෙන්මාර්කයට පවරාදෙන ලදි[b] | 14 ජනවාරි 1814 | ||||
| - | ස්වදේශ පාලනය | 1 අප්‍රේල් 1948 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 1,399 කිමී2 (180වන) 540 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 0.5 | ||||
| ජනගහණය | ||||||
| - | ජූලි 2011 ඇස්තමේන්තුව | 49,267[2] (206වන) | ||||
| - | 2007 ජන සංගණනය | 48,760 | ||||
| - | ඝණත්වය | 35/කිමී2 91/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2008 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $1.642 බිලියන | ||||
| - | ඒක පුද්ගල | $33,700 | ||||
| GDP (නාමික) | 2008 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $2.45 බිලියන | ||||
| - | ඒක පුද්ගල | $50,300 | ||||
| HDI (2006) | 0.943[c] (ඉතා ඉහළ ) | |||||
| ව්‍යවහාර මුදල | ෆෙරොයීස් ක්රෝනා[d] (DKK) |
|||||
| වේලා කලාපය | WET (UTC+0) | |||||
| - | ගිම්හාන (DST) | WEST (UTC+1) | ||||
| අන්තර්ජාල TLD | .fo | |||||
| ඇමතුම් කේතය | 298 | |||||
ෆාරෝ දිවයින් යනු ඩෙන්මාර්ක රාජධානියෙහි පරමාධිපත්වය යටතේ පවතින දිවයින් සමුහයක් සහ කොදෙව් රැසක් වන අතර, දළවශයෙන් නෝර්වේ සහ අයිස්ලන්තය අතරමැද, නෝර්විජීයානු මුහුද සහ උතුරු අත්ලාන්තික් සාගරය අතරතුර පිහිටයි. සම්පූර්ණ භූමි ප්‍රමාණය දළවශයෙන් 1,400 කිමී2 (540 සත සැත) වන අතර 2010 දී ජනගහණය 50,000 පමණ ජනයාගෙන් සමන්විත විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ස්ටැටිස්ටිකල් ෆැක්ට්ස් අඉවුට් ද ෆාරෝ අයිලන්ඩ්ස්, 219, අග්‍රාමාත්‍යය කාර්යාලයය, සම්ප්‍රවේශනය 13 ජූලි 2011.
- ↑ CIA - ද වර්ල්ඩ් ෆැක්ට්බුක්, සම්ප්‍රවේශනය 13 ජූලි 2011.