ෆ්‍රැන්සිස් ස්කොට් කී

විකිපීඩියා වෙතින්
ෆ්‍රැන්සිස් ස්කොට් කී
ෆ්‍රැන්සිස් ස්කොට් කී
උපතඅගෝස්තු 1, 1779(1779-08-01)
මියගිය දිනයසැකිල්ල:මරණ දින සහ වයස
ජාතිකත්වයඇමරිකානු
රැකියාවකවියා, නීතිඥයා, දිස්ත්‍රික් නීතිවේදියා
දරුවන්ෆිලිප් බාට්න් කී II
ඥාතීන්ෆිලිප් බාට්න් කී, මාමා
ෆ්‍රැන්සිස් කී හොවාඩ්, මුණුපුරා
ආගමබිස්කුපාලිත සභාව
Maryland Historical Society plaque marking the birthplace of Francis Scott Key
Fort McHenry looking towards the position of the British ships (with the Francis Scott Key Bridge in the distance on the upper left)

ෆ්‍රැන්සිස් ස්කොට් කී (අගෝස්තු 1, 1779 – ජනවාරි 11, 1843) යනු ජෝර්ජ්ටවුන්හී දිවිගෙවූ ඇමරිකානු නීතිඥයෙක්, ලේඛකතයෙක්, සහ ආධුනික කවියෙක් වන අතර, එක්සත් ජනපදයෙහි ජාතික ගීය වන, "ද ස්ටාර් ස්ප්‍රැන්ග්ල්ඩ් බැනර්" හී පද රචනය සිදු කල තැනැත්තාද විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රැන්සිස්_ස්කොට්_කී&oldid=309655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි